1. D

    Business partner needed

    හරි එපා මචන්. එළකිරියේ අය එපා. මම වෙන තැනකින් හොයාගන්නම්. තව අවුරුද්දකින් වගේ මේ ව්‍යාපාරය හරි ගියා ම මේ topic එකේ ම උත්තරයක් දාන්නම්. ස්තූතියි!
  2. D

    Business partner needed

    Yep all you want to do is to discourage me, advice people to get away from me. I know you may not realize that but that is the human nature. No worries, there should be atleast one person who is not like this. Otherwise everybody should be successful and doing new ventures. Sri Lanka you know...
  3. D

    Business partner needed

    Title of the post is? (a partner is also an investor)
  4. D

    Business partner needed

    මට වෙන තැන්වලත් ගිහින් හොයන්න පුලුවන්. ඒත් මට ඕන දැනට ව්‍යාපාර කර්නනෙ නැති මාත් එක්ක මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කෙනෙක්. ඒකයි. අනික නොදන්න මිනිස්සුන්ට වඩා මම මේකෙ දැකල තියෙනව හොඳ මිනිස්සු
  5. D

    Business partner needed

    නෑ මට ව්‍යාපාරය kick-off කරන කම් පඩි ඕන නැහැ. අනික මගේ ගැලවිජ්ජාවක් නැහැ. සියලුම කටයුතු වල වගකීම මගේ අතේ... ඒ බව නීති මාර්ගයෙන් අත්සන් බැරි නම් ඇඟිලි සලකුණ තියල දෙන්න පුලුවන් මම මේ කියන දේ Facebook Skype වගේ ව්‍යාපාරයක් නෙවේ බං.. හදන්න Product එකක් නැහැ තනිකර service එකක් මම සල්ලි පස්සෙ දුවන...
  6. D

    Business partner needed

    I am sorry but this is not a tangible product. Not something I can build in small quantities and expand later. This is a service business.
  7. D

    Business partner needed

    මම කාගෙවත් ආදායම් බදු වාර්තා ඉල්ලුවෙ නෑ. කෝටියක් යට කරාම සල්ලි එනවද නැද්ද කියල මගේ ව්‍යාපෘති වාර්තාව අරන් කියවල බලල ආයෝජනය කරන්න පුලුවන් නැත්නම් නිකන් ඉන්න පුලුවන්. කෝටියක් අතේ තියෙන එකාගෙ සේසතම කෝටියත් නෙවෙයි. Performance නම් මගේ පරණ Employers ල හම්බෙලා අහගන්න පුලුවන්. ඈත මැටි පරවල් වල තිබුණු...
  8. D

    Business partner needed

    අලුත් දෙයක් පටන් ගන්න හදනකොට බෑ බෑ කියන වචනෙකින් වත් උදව්වක් නැති හිනාවෙන මිනිස්සු ඉන්න රටක්නෙ මේක. ඉතින් කොහොමද? අලුත් දේවල් කරන්න සල්ලි ම ඕන. පොඩි මිනිහට බෑ.
  9. D

    Business partner needed

    ඒ අය එක්ක තියෙන තරහ වෙන තැනක පිටකරගත්ත නම් නේද හොඳ?
  10. D

    Business partner needed

    වැඩක් කරන්න හදන මනුස්සයෙක් ට හිනාවෙන්න තමා අනික් අය බලන් ඉන්නෙ... එළකිරි එකේ එහෙම අය ඇත්තෙම නැද්ද? අඩුගානෙ දන්න තෙනෙක් ට හරි කියන එකක් නැද්ද?
  11. D

    Business partner needed

    ඔයා හැම ඉස්වෙස්ටර් ම දන්නවද? කෝටියක් අතේ තියෙන හැම කෙනාම තව බිස්නස් කරනවද? මොන බැංතුවෙන් ද ව්‍යාපාරික ඉතිහාසයක් නැති කෙනකේ ට 100% ණය දෙන්නෙ ඇපයක් නැතිව? මෙතන කිසිම ලොකු ටෝක් එකක් නෑ මගේ අයිඩියා එක බේර ගන්නයි ලස්සනට වැඩේ කරන්නයි තමා කොන්දේසි. ඉරිසියාව නම් මට කරන්න දෙයක් නෑ සෙට් වෙනව නම් සෙට් වෙයි...
  12. D

    Business partner needed

    මෙහෙමයි ලංකාව අමුතු රටක්! ස්තූති.

    No contents