Business partner needed

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
උබට ඉන්වෙස්ට් කරන්න උබ ඉන්වෙස්ටර්ව ටැකල් කරන්න හදනවනේ. ටහිකෙන ඩයල් එකක්නේ උබ. ප්‍රොජෙක්ට් එක ඔච්චර සක්සෙස් නම් ලගම බැන්කුවේ මැනේජර් හම්බ වෙන්න සල්ලි දෙයි බැන්ක් ලොන් එකකට. ඉන්වෙස්ටර් කෙනෙක් උබේ ඔය ලොකු ටොක් වලට් නම් සෙට් වෙන්නේ නැ පුතො. ටෙන් මිලියන් ඉශු කරන එකෙක් අඩුම තරමේ 100 මිලියන් කැප් එකක් තියන එකෙක්. එහෙම එකෙක් 10 මිලියන් වලට උගේ පැටිකිරිය උබට කියයිද? එතකොට උගේ අනික් බිස්නස්.. :lol::lol::lol:
 
dilbusiness

Member
May 27, 2017
52
3

ඔයා හැම ඉස්වෙස්ටර් ම දන්නවද? කෝටියක් අතේ තියෙන හැම කෙනාම තව බිස්නස් කරනවද? මොන බැංතුවෙන් ද ව්‍යාපාරික ඉතිහාසයක් නැති කෙනකේ ට 100% ණය දෙන්නෙ ඇපයක් නැතිව? මෙතන කිසිම ලොකු ටෝක් එකක් නෑ මගේ අයිඩියා එක බේර ගන්නයි ලස්සනට වැඩේ කරන්නයි තමා කොන්දේසි.
ඉරිසියාව නම් මට කරන්න දෙයක් නෑ සෙට් වෙනව නම් සෙට් වෙයි නැත්නමි නිකන් ඉඳී ඔයා කලබල වෙන්න එපා... අනික් මිනිස්සුන්ටත් හිතන්න මොළ තියෙනවා
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
එළකිරි එකෙන් ලක්ෂ 100 invest කරන එකෙක් හොයා ගන්න.. :lol::lol: :rofl::rofl:

ලියපු type එක නම් anti bbs වගේ
 
Last edited:

dilbusiness

Member
May 27, 2017
52
3
0
එළකිරි එකෙන් ලක්ෂ 100 invest කරන එකෙක් හොයා ගන්න.. :lol::lol: :rofl::rofl:

වැඩක් කරන්න හදන මනුස්සයෙක් ට හිනාවෙන්න තමා අනික් අය බලන් ඉන්නෙ... එළකිරි එකේ එහෙම අය ඇත්තෙම නැද්ද? අඩුගානෙ දන්න තෙනෙක් ට හරි කියන එකක් නැද්ද?
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
වැඩක් කරන්න හදන මනුස්සයෙක් ට හිනාවෙන්න තමා අනික් අය බලන් ඉන්නෙ... එළකිරි එකේ එහෙම අය ඇත්තෙම නැද්ද? අඩුගානෙ දන්න තෙනෙක් ට හරි කියන එකක් නැද්ද?

මේකේ ඉන්නේ රුපියල් 50 ඩේටා කාර්ඩ් එක දාන් ඇවිත් බෙන්ස් ගන්න ටෝක් කරන උන් :lol::lol:
 
kazzen

Well-known member
  • Dec 3, 2007
    6,173
    3,273
    113
    Maligawatta
    ha haaa yako elakiri eke inne Jobless Internet weerayo set ekak, mung gaava million a 10 thiya rupiyal 10k vath nehe reload ekakvath karaganna :lol::lol::lol::lol:
     
    dilbusiness

    Member
    May 27, 2017
    52
    3
    0
    මේකේ ඉන්නේ රුපියල් 50 ඩේටා කාර්ඩ් එක දාන් ඇවිත් බෙන්ස් ගන්න ටෝක් කරන උන් :lol::lol:

    ඒ අය එක්ක තියෙන තරහ වෙන තැනක පිටකරගත්ත නම් නේද හොඳ?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔයා හැම ඉස්වෙස්ටර් ම දන්නවද? කෝටියක් අතේ තියෙන හැම කෙනාම තව බිස්නස් කරනවද? මොන බැංතුවෙන් ද ව්‍යාපාරික ඉතිහාසයක් නැති කෙනකේ ට 100% ණය දෙන්නෙ ඇපයක් නැතිව? මෙතන කිසිම ලොකු ටෝක් එකක් නෑ මගේ අයිඩියා එක බේර ගන්නයි ලස්සනට වැඩේ කරන්නයි තමා කොන්දේසි.
    ඉරිසියාව නම් මට කරන්න දෙයක් නෑ සෙට් වෙනව නම් සෙට් වෙයි නැත්නමි නිකන් ඉඳී ඔයා කලබල වෙන්න එපා... අනික් මිනිස්සුන්ටත් හිතන්න මොළ තියෙනවා
    උබේ පොස්ට් එකේම උබේ ප්‍රශ්නෙට උත්තර තියනවා බ්‍රො.. උබේ පලවෙනි ප්‍රශ්නේ උබ උපකල්පනය කරනවා කොටියක් විතරක් අතේ තියන එකෙක් උබට ඉන්වෙස්ට් කරයි කියලා. එතකොට ඌ උගේ සේසතම උබට ඉන්වෙස්ට් කරයිද උබේ පොස්ට් එකේම තියන ඉතිහාසයක් නැති වියාපාර බුද්දියක් නැති පෙර ෆර්ෆොමන්ස් නැති උබ වගේ එකෙකුට. දෙවෙනි කාරනේ, උබට කොටියක් ඉන්වෙස්ට් කරන්න සෙට් වෙන්න ඔනා අනිවාර්යෙන් කොටිය ලොස්ට් උනත් කමක් නැ කියලා හිතෙන ඩයල් එකක්. එහෙම එකෙකුට අඩුම තරමේ කොටි 100කවත් බිස්නස් තියන්න ඔනා කොටියක් නිකන් දෙන්න උබේ ප්‍රොජෙක්ට් එක දන්නේ නැතුව. එහෙව් එකෙක්, කොටුයක් වෙනුවෙන් උගේ අනික් බිස්නස්වල ජාතකේ උබට කියයිද ? උබේ ප්‍රොහෙක්ට් එකේ මූල්ය වටිනාකම කොටිය නම් ඌගේ අනිත් ආදායම් මාර්ගවල වටිනාකම කොටි 100ක් නම් උගේ කැරැට්ටුව උබට කියන එකද වාසි උබේ අතේ සතේ නැතුව උගෙන් කැරැට්ටුව අහන එකද වාසි.. කිසි මිනිහෙක් තමන්ගේ බිස්නස්, ආදායම් බදු වාර්තා උබට දෙයිද බන්. මොකො උබේ බ්‍රැන්ඩ් නේම් එකක් තියනවද වටිනාකමක් දෙන්න.
     
    dilbusiness

    Member
    May 27, 2017
    52
    3
    0
    අලුත් දෙයක් පටන් ගන්න හදනකොට බෑ බෑ කියන වචනෙකින් වත් උදව්වක් නැති හිනාවෙන මිනිස්සු ඉන්න රටක්නෙ මේක. ඉතින් කොහොමද? අලුත් දේවල් කරන්න සල්ලි ම ඕන. පොඩි මිනිහට බෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අලුත් දෙයක් පටන් ගන්න හදනකොට බෑ බෑ කියන වචනෙකින් වත් උදව්වක් නැති හිනාවෙන මිනිස්සු ඉන්න රටක්නෙ මේක. ඉතින් කොහොමද? අලුත් දේවල් කරන්න සල්ලි ම ඕන. පොඩි මිනිහට බෑ.
    උබ හිතන ජාතියේ එකෙක් උබට හම්බ උනොත්. ලෙජිමේට්ලි මට ඔප්පු කලොත් කොටියක් උබට දෙන්න ලැස්තියි කියලා මම උබට ලක්ශයක් දෙනවා. (කොටි ගනන් මට සල්ලි නැ ) උබේ ඔය කොන්දේසි වලට එකග වෙලා සල්ලි දුන්නොත් එක්කො පැන්ශන් ගිය ETF,EPF එකක් නැත්තම් කලු සල්ලි සුදු කරන එකෙක්. එහෙම නැතුව මොලයක් තියන එකෙක් ඔහොම සල්ලි දෙයිද උබට ඔය කන්ඩිශන් එක්ක.
     
    dilbusiness

    Member
    May 27, 2017
    52
    3
    0
    උබේ පොස්ට් එකේම උබේ ප්‍රශ්නෙට උත්තර තියනවා බ්‍රො.. උබේ පලවෙනි ප්‍රශ්නේ උබ උපකල්පනය කරනවා කොටියක් විතරක් අතේ තියන එකෙක් උබට ඉන්වෙස්ට් කරයි කියලා. එතකොට ඌ උගේ සේසතම උබට ඉන්වෙස්ට් කරයිද උබේ පොස්ට් එකේම තියන ඉතිහාසයක් නැති වියාපාර බුද්දියක් නැති පෙර ෆර්ෆොමන්ස් නැති උබ වගේ එකෙකුට. දෙවෙනි කාරනේ, උබට කොටියක් ඉන්වෙස්ට් කරන්න සෙට් වෙන්න ඔනා අනිවාර්යෙන් කොටිය ලොස්ට් උනත් කමක් නැ කියලා හිතෙන ඩයල් එකක්. එහෙම එකෙකුට අඩුම තරමේ කොටි 100කවත් බිස්නස් තියන්න ඔනා කොටියක් නිකන් දෙන්න උබේ ප්‍රොජෙක්ට් එක දන්නේ නැතුව. එහෙව් එකෙක්, කොටුයක් වෙනුවෙන් උගේ අනික් බිස්නස්වල ජාතකේ උබට කියයිද ? උබේ ප්‍රොහෙක්ට් එකේ මූල්ය වටිනාකම කොටිය නම් ඌගේ අනිත් ආදායම් මාර්ගවල වටිනාකම කොටි 100ක් නම් උගේ කැරැට්ටුව උබට කියන එකද වාසි උබේ අතේ සතේ නැතුව උගෙන් කැරැට්ටුව අහන එකද වාසි.. කිසි මිනිහෙක් තමන්ගේ බිස්නස්, ආදායම් බදු වාර්තා උබට දෙයිද බන්. මොකො උබේ බ්‍රැන්ඩ් නේම් එකක් තියනවද වටිනාකමක් දෙන්න.

    මම කාගෙවත් ආදායම් බදු වාර්තා ඉල්ලුවෙ නෑ. කෝටියක් යට කරාම සල්ලි එනවද නැද්ද කියල මගේ ව්‍යාපෘති වාර්තාව අරන් කියවල බලල ආයෝජනය කරන්න පුලුවන් නැත්නම් නිකන් ඉන්න පුලුවන්.
    කෝටියක් අතේ තියෙන එකාගෙ සේසතම කෝටියත් නෙවෙයි.
    Performance නම් මගේ පරණ Employers ල හම්බෙලා අහගන්න පුලුවන්. ඈත මැටි පරවල් වල තිබුණු ආයතන ෆෑන් එකක් නැතිව, නගරෙ ඒසී වැඩ කරන ප්‍රධාන වීදියට ගෙනාපු කෙනෙක් මම. සතියෙ දවස් 7ම ස්වෙච්ඡාවෙන් රෑ 2ටත් වැඩ කරපු වහන්න ගිය බිස්නස් බේරල දීපු කෙනෙක්. රට වටේම නෙවේ පිටරටත් ඉන්නවා සාක්කිකාරයො
    ව්‍යාපාර බුද්ධියත් මගේ ව්‍යාපාර අදහසින් ම දැනගන්න පුලුවන්.
    අනික මේකෙ එක පාර ලොස් වෙන්න දේකුත් නැහැ
    නළලට පිස්තෝල තියල ආයෝජන ඉල්ලනව නෙවේනෙ කරණු හොයල බලල කරන්න පුලුවන්
    ඒ නිසා එයා බය වෙන එකේ තේරුමක් නෑ කියල මට නම් හිතනේනනෙ
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    වැඩක් කරන්න හදන මනුස්සයෙක් ට හිනාවෙන්න තමා අනික් අය බලන් ඉන්නෙ... එළකිරි එකේ එහෙම අය ඇත්තෙම නැද්ද? අඩුගානෙ දන්න තෙනෙක් ට හරි කියන එකක් නැද්ද?

    දන්නා සෙට් එකක්ම ඉන්නවා.....ඕන නම් දැන ගන්න PM එකක් දාපන් :dull:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම කාගෙවත් ආදායම් බදු වාර්තා ඉල්ලුවෙ නෑ. කෝටියක් යට කරාම සල්ලි එනවද නැද්ද කියල මගේ ව්‍යාපෘති වාර්තාව අරන් කියවල බලල ආයෝජනය කරන්න පුලුවන් නැත්නම් නිකන් ඉන්න පුලුවන්.
    කෝටියක් අතේ තියෙන එකාගෙ සේසතම කෝටියත් නෙවෙයි.
    Performance නම් මගේ පරණ Employers ල හම්බෙලා අහගන්න පුලුවන්. ඈත මැටි පරවල් වල තිබුණු ආයතන ෆෑන් එකක් නැතිව, නගරෙ ඒසී වැඩ කරන ප්‍රධාන වීදියට ගෙනාපු කෙනෙක් මම. සතියෙ දවස් 7ම ස්වෙච්ඡාවෙන් රෑ 2ටත් වැඩ කරපු වහන්න ගිය බිස්නස් බේරල දීපු කෙනෙක්. රට වටේම නෙවේ පිටරටත් ඉන්නවා සාක්කිකාරයො
    ව්‍යාපාර බුද්ධියත් මගේ ව්‍යාපාර අදහසින් ම දැනගන්න පුලුවන්.
    අනික මේකෙ එක පාර ලොස් වෙන්න දේකුත් නැහැ
    නළලට පිස්තෝල තියල ආයෝජන ඉල්ලනව නෙවේනෙ කරණු හොයල බලල කරන්න පුලුවන්
    ඒ නිසා එයා බය වෙන එකේ තේරුමක් නෑ කියල මට නම් හිතනේනනෙ
    මචන්, තරහා ගන්න එපා කිව්වට. මාර්ක් සකර්බර්ක් ෆේස්බුක් එක ගැන අයිඩියා එක ඔලුවේ තියන ඉන්වෙස්ටර් කෙනෙක් හෙව්වා නම් ඌ අදටත් ඉන්වෙස්ටර්ලා හොයනවා. අපිට සෙල්ෆි දාන්න ෆේස්බුක් එකකුත් නැ.. එස්තොනියන් ඩයල් එක ස්කයිප් අයිඩියා එකක් හැටියට කිව්වනම් අදටත් ස්කයිප් නැ. වයිබත් එහෙමයි. යම් දෙයක් කරලා ඒක මාකට් වෙලා නමක් හැදුනම ඉන්වෙස‍්රලා හොයන්න ඔනා නැ, උන් උබට බිඩ් කරලා ගනන් කියන්නේ. ස්කයිප් එකට මයික්‍රොසොෆ්ට් කලේ එහෙම. වයිබර් එකට රකුටීන් එක කලේ එහෙම. නැතුව උබේ ඔලුවේ තියන අයිඩියා වලට මිනිස්සු ඉන්වෙස්ට් කරන්නේ නැ. අන්තිම කාරනේ උබ උබේ කන්ඩිශන්වල පැහැදිලිව කියනව උබට මාකට් ව්ලියු එකෙන් ප්‍රොෆිට් ශෙයාර් එකක් එපා, මන්ත්ලි සැලරියක් ඔනා කියලා ලක්ශෙක. ඒ කියන්නේ උබ ඉන්වෙස්ට්ගෙන් රෙස්පොන්සිබිලිටි එකෙන් ගැලවිලා කොටියක කැපිටල් එකට. උබ එම්ලොයර් කෙනෙක් වෙලා උබේම අයිඩියා එකේ. එතකොට පාඩු උනොත් මාස දහයකින් උබේ අයිඩියා එක. ඉන්වෙස්ට‍්ර ලොස්ට් ටෙන් මිලියන් ඇන්ඩ් යු ගේන්/ප්‍රොෆිට් 10 ලැක්ස් ඇස් අ සැලරි. ඉතින් උබ කපටියිනේ.
     
    Last edited:

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,748
    440
    83
    Wasgamuwa National Park

    Hahaha... godd answer machan.. i think he will realize
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ...
    Performance නම් මගේ පරණ Employers ල හම්බෙලා අහගන්න පුලුවන්. ඈත මැටි පරවල් වල තිබුණු ආයතන ෆෑන් එකක් නැතිව, නගරෙ ඒසී වැඩ කරන ප්‍රධාන වීදියට ගෙනාපු කෙනෙක් මම. සතියෙ දවස් 7ම ස්වෙච්ඡාවෙන් රෑ 2ටත් වැඩ කරපු වහන්න ගිය බිස්නස් බේරල දීපු කෙනෙක්. රට වටේම නෙවේ පිටරටත් ඉන්නවා සාක්කිකාරයො
    ව්‍යාපාර බුද්ධියත් මගේ ව්‍යාපාර අදහසින් ම දැනගන්න පුලුවන්.
    ....

    ඉතින් බන් උබ ඔච්චර ඩයල් එකනම් උබට ගේමක් නැතුව ආයොජකයෙක් හොයාගන්න පුලුවන් නේ ...ඇයි මෙතන ඇවිත් ආයොජකයෙක් හොයන්නෙ? 😂😂😂
     
    dilbusiness

    Member
    May 27, 2017
    52
    3
    0

    මචන්, තරහා ගන්න එපා කිව්වට. මාර්ක් සකර්බර්ක් ෆේස්බුක් එක ගැන අයිඩියා එක ඔලුවේ තියන ඉන්වෙස්ටර් කෙනෙක් හෙව්වා නම් ඌ අදටත් ඉන්වෙස්ටර්ලා හොයනවා. අපිට සෙල්ෆි දාන්න ෆේස්බුක් එකකුත් නැ.. එස්තොනියන් ඩයල් එක ස්කයිප් අයිඩියා එකක් හැටියට කිව්වනම් අදටත් ස්කයිප් නැ. වයිබත් එහෙමයි. යම් දෙයක් කරලා ඒක මාකට් වෙලා නමක් හැදුනම ඉන්වෙස‍්රලා හොයන්න ඔනා නැ, උන් උබට බිඩ් කරලා ගනන් කියන්නේ. ස්කයිප් එකට මයික්‍රොසොෆ්ට් කලේ එහෙම. වයිබර් එකට රකුටීන් එක කලේ එහෙම. නැතුව උබේ ඔලුවේ තියන අයිඩියා වලට මිනිස්සු ඉන්වෙස්ට් කරන්නේ නැ. අන්තිම කාරනේ උබ උබේ කන්ඩිශන්වල පැහැදිලිව කියනව උබට මාකට් ව්ලියු එකෙන් ප්‍රොෆිට් ශෙයාර් එකක් එපා, මන්ත්ලි සැලරියක් ඔනා කියලා ලක්ශෙක. ඒ කියන්නේ උබ ඉන්වෙස්ට්ගෙන් රෙස්පොන්සිබිලිටි එකෙන් ගැලවිලා කොටියක කැපිටල් එකට. උබ එම්ලොයර් කෙනෙක් වෙලා උබේම අයිඩියා එකේ. එතකොට පාඩු උනොත් මාස දහයකින් උබේ අයිඩියා එක. ඉන්වෙස්ට‍්ර ලොස්ට් ටෙන් මිලියන් ඇන්ඩ් යු ගේ/ප්‍රොෆිට් 10 ලැක්ස් ඇස් අ සැලරි. ඉතින් උබ කපටියිනේ.

    නෑ මට ව්‍යාපාරය kick-off කරන කම් පඩි ඕන නැහැ.
    අනික මගේ ගැලවිජ්ජාවක් නැහැ. සියලුම කටයුතු වල වගකීම මගේ අතේ... ඒ බව නීති මාර්ගයෙන් අත්සන් බැරි නම් ඇඟිලි සලකුණ තියල දෙන්න පුලුවන්
    මම මේ කියන දේ Facebook Skype වගේ ව්‍යාපාරයක් නෙවේ බං.. හදන්න Product එකක් නැහැ තනිකර service එකක්
    මම සල්ලි පස්සෙ දුවන කපටි කෙනෙක් ද කියල කියන්න ඒන තරම් අය මම කලින් වැඩ කරපු තැන් වල අය ඉන්නවා..
    මේක මගේ ඔලුවෙ තියෙන එකක් නෙවේ ව්‍යාපෘති වාර්තාක් තියෙනවා කියවල බලල අධ්‍යනය කරල බලල කැමති නම් විතරක් ආයෝජනය කරන්න කියල මම සිංහලෙන් නැතුව Greek වලින් ද කියන්න ඕන?
     
    dilbusiness

    Member
    May 27, 2017
    52
    3
    0
    ඉතින් බන් උබ ඔච්චර ඩයල් එකනම් උබට ගේමක් නැතුව ආයොජකයෙක් හොයාගන්න පුලුවන් නේ ...ඇයි මෙතන ඇවිත් ආයොජකයෙක් හොයන්නෙ? 😂😂😂

    මට වෙන තැන්වලත් ගිහින් හොයන්න පුලුවන්. ඒත් මට ඕන දැනට ව්‍යාපාර කර්නනෙ නැති මාත් එක්ක මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කෙනෙක්. ඒකයි. අනික නොදන්න මිනිස්සුන්ට වඩා මම මේකෙ දැකල තියෙනව හොඳ මිනිස්සු
     
    Last edited: