1. d_lucifer

    බල්ලාගේ කසන ලෙඩේට

    පාරේ ඉන්න එකෙක් නම් ඉතින් අල්ලලා හොදට නාවලා එහෙම ගෙන්දගම් කොහොඹ තෙල් අනලා ගාන එක තමයි කරන්න තියෙන්නේ. ගෙදර තියාගන්න පුළුවන් නම් ඉන්ජෙක්ෂන් කෝස් එකක් තියෙනවා කරන්න පුළුවන් හැබැයි හරියට වෙට් කියන දවසට ගිහින් ඉන්ජෙක්ෂන් එක ගහගන්න ඕනි නැත්තන් අපරාදේ සල්ලි.
  2. d_lucifer

    කාර් එකේ පේන්ට් එක බේරලා දෙන්ඩෝ

    අඹ කිරි, කාක් බෙටි පරණ උනාම යවන්න බෑ මචන්. කට් පොලිෂ් කරොත් ශේප් හැබැයි සයිඩ් එකෙන් බැලුවම පේනවා. හරිම වේදනයි එහෙම පේනකොට :( වැක්ස් කරලා තාවකාලික සතුටක් ලබන්න පුළුවන් :yes:
  3. d_lucifer

    SLTGO

    මට ඕක උනේ දැන් මාස 6 කට විතර කලින්. දන්නේ නෑ සමහරවිට ඒ කාලේ ටෙස්ටිං කරන්න ඇති. හදන්න ආපු කෙනාවත් දන්නේ නෑ මොකක්ද සීන් එක කියල. ඌ කිව්වා මම රවුටරේට මොනවහරි කරන්න ඇති කියල :rofl: මම WIFI off කරලා පෙන්නුවා තව SSID එකක් broadcast වෙනවා කියල. ඌ කියනවා ඒක වෙන ගෙදරක එකක් කියල :P පස්සේ ඉතින් රවුටරේ off...
  4. d_lucifer

    SLTGO

    මේ ඕක පොඩ්ඩක් බලපන් මගේ රවුටර් එකෙත් ඔහොම එකක් තිබ්බා. Open SSID එකෙන් ඕනි කෙනෙක්ට Connect වෙලා ඉන්ටෙනෙට් යන්න පුළුවන් :P පස්සේ මම SLT එකට කියල රවුටරේ මාරු කරගත්තා :dull:
  5. d_lucifer

    පෙරුංකායම්

    සරලවම කිව්වොත් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම තමයි වෙන්නේ. ඒකට වයිරස් එක මොකක්ද කියන එක අදාළ නැත.
  6. d_lucifer

    Rapid heart beat Help

    Palpitation බන් බය වෙන්න දෙයක් නෑ ටිකක් වෙලා ගැහිල ඉබේම හරියනවා. බෙහෙත් වලින් control කරන්න පුළුවන්. තව ඕක ඉක්මනින් නවත්තන්න එක එක therapy තියෙනවා කරන්න පුළුවන්. Surgery එකක් තියෙනවා කරන්න හැබැයි ඒක 100% සාර්ථක නෑ කියල කියනවා. Dr. JAGATH HERATH චැනල් කරලා බලන්න. නිතරම වතුර බොන්න බලන්න. ටිකක්...
  7. d_lucifer

    දුම්'සහතික

    ඩීසල් වාහනයක් නම් මම 500ක් දෙනවා පෙට්‍රල් නම් අවුලක් වෙලා නෑ එක පාර පාස් වෙනවා. පගාව මිසක් වෙනම ටිප් කියල කියක් වත් දෙන්නේ නෑ :sorry:
  8. d_lucifer

    Best Savings Account.

    NTB Salary Saver. SMS, Internet banking Free. ඕනිම Bank එකක ඕනිම Account එකකට සල්ලි ඔන්ලයින් Transfer කරන්න පුළුවන් Free. ඕනිම ATM එකකින් සල්ලි ගන්න පුළුවන් Free. 75,000 ට වඩා පඩිය තියෙනවා නම් personal loan ගන්න පුළුවන් දවස් 3න් වගේ. හැබැයි හැම මාසෙම වෙලාවට පඩිය වැටෙන්න ඕනි නැත්තන් පොඩි ගානක්...
  9. d_lucifer

    කොන්ඩේ සුදු වෙනවට බෙහෙත් නැද්ද.

    මගේ අත්දැකීම්වලින් කියන්නේ ස්ථීරවම හොඳ කරන්න පුළුවන් බෙහෙතක් නෑ මචන් බොරුවට සල්ලි වියදම් කරන්න එපා :sorry: ආයුර්වේද කඩවල ඩයි එකක් තියෙනවා උන් කියනවා ඒක කාලයක් ගෑවම කළු වෙලාම තියෙනවා කියල. කැමති නම් ට්‍රයි කරලා බලපන් :yes: අර දත් කිඹුලා නං පෙනෙල ගෙඩි ඔලුවේ ගාන නිසා තමයි තාමත් සුදු වෙලා නැත්තේ :cool:
  10. d_lucifer

    Xiaomi Airdots Offer!!!!

    Aliexpress එකේ Xiaomi Store එකෙන් ගනින් Original බධු
  11. d_lucifer

    Kooombi kooombi kooombi

    කපුරු බෝල තමා බෙහෙත. ස්විච් ගලවල කපුරු බෝල ටික ටික දාල තියන්න. ගුල් වලට කුඩු කරලා දාන්න. දවස් දෙකෙන් දෙකට වගේ අලුත් කරලා ඔක්කොම කවර් කරන්න ඕනි. සතියක් යද්දී ඉන්න තැන් වලම මැරිලා වඳ වෙලා යනවා. පවු ඉතිං.
  12. d_lucifer

    Preferred Private University for IT Degree

    Well, if it's private then pick the easiest one for you. No one's gonna ask for your degree certificate at the interview unless they've mentioned it in the advertisement. Do internships, Choose your path wisely and get some experience. Just show how you are better and different from your...
  13. d_lucifer

    YOGO Taxi දැන් හැම තැනම...!!!

    මම ගිය සඳුදා ගියා ඕකේ. පොර ඇවිල්ලා ට්‍රිප් එක ස්ටාට් කරන්න යද්දී ඇප් එක වැඩ නෑ :dull: පස්සේ මීටරේ දාගෙන ගියා. මම ඌබර් එකේ කාර් එකක් අරන් ගියත් මට හැමදාම ගෙදර ඉඳන් ගාන වැටෙන්නේ 160 යි සර්ජ් නැතුව. ට්‍රිප් එක ඉවර වෙද්දී මුගේ මීටරේ 180 ක් පෙන්නුවා :dull: පස්සේ 170 ක් දෙන්න කිව්වා.ඩ්‍රයිවර් ලා නම්...
  14. d_lucifer

    Dual sim adapter

    ඕක වැඩ කරනවා අවුලක් නෑ. හැබැයි ෆෝන් එකේ වතුර යන ඒවට එහෙම සීල් කරල තියෙනවා නම් ඩිටෙක්ට් කරල කියනවා සිම් ට්‍රේ එක අවුල් කියල. මම නෝවා 2i එකකට දැම්මා තවම වැඩ.අනිත් එක තමයි ඕකෙ ප්‍රධාන අරමුන වෙන්නෙ ඩුවල් සිම් ෆෝන් එකක් සිම් 2ක් එක්ක මෙමරි කාඩ් එක ගහල පාවිච්චි කරන්න හදන එක මම හිතන විදිහට.
  15. d_lucifer

    End Game - Savoy 3D VS Scope Cinema

    Scope oni ekak hodai
  16. d_lucifer

    Dell 5570 i5 help

    හාඩ් ඩිස්ක් රැම් වල ස්පීඩ් අඩු උනාමත් ඔහොම වෙනවා. සමහර අය කියනවා අහල තියෙනවා බ්‍රෑන්ඩ් නිව් උනාට තමන් ලග තිබ්බ පරන එකට වඩා අලුත් එක ස්ලෝ කියලා. විකුනන අය ඕවා කියන්නෙ නෑනෙ. SSD උනත් එක එක ස්පීඩ්/පෆෝමන්ස් අඩු වැඩි ඒවා තියෙනවා. 120ක් නම් වැඩී ඉතින් Metropolitan පැත්තෙ ගියා නං ඔය ගානට හොඳ ලැපක් ගන්න...
  17. d_lucifer

    බල්ලා

    අපි පිටින් බලලා සමහර වෙලාවට තීරන ගත්තට, සමහර සතුන්ගේ ලෙඩ සුව වෙන්න අවුරුදූ ගානක් යනවා. එක සතෙකුට හරියන බෙහෙත තව කෙනෙක්ට හරි යන්නේ නෑ.සමහර සතුන්ගේ ලේ වල ගැටලු උනාමත් ඔහොම වෙනවා. මේ විදිහට දීර්ඝ කාලීන ප්‍රතිකාර කරනකොට ගොඩක් ඉවසීමෙන් කරන්න ඕනි. මොකුත්ම හරියන්නෙ නැත්තං කොහොඹ තෙල් සහ ගෙන්දගම් කුඩු...
  18. d_lucifer

    namecheap

    yes mama dan 5 years witara use karanawa. unge customer service eka nam supiri. oni welawaka assist karanna kattiya innawa boruwata tickets open karagena dawas ganan balan inna oni na..
  19. d_lucifer

    කඹය 2019 - තරගය

    ඔන්න දුන්නා. සුබ පැතුම් දෙන්නටම..
  20. d_lucifer

    Little Mac Shop බොරු වලට අහුවෙන්න එපා

    මචන් පොර මැක් හදන්න දන්නෙ නෑ. මැක් හදන කෙනෙක් ඉන්නවා ඌ කැන්ඩි වල ඉදන් එන්නෙ. උට කියල තමයි ගොඩක් වැඩ කරගන්නෙ. මම උට කියල මැක්බුක් 2ක් (2010 & 2013. ඉන් 2013 එක අර අල්ටිමේට් එකේ රුක්ෂාන් සර්විස් කරන්න ගිහින් කෙලෝපු එකක් ) හදවල තියෙනවා 2016 වගේ හැබැයි ඒ දෙකේම පාට්ස් රිප්ලෙස්මන්ට් තමයි කරේ. ඒවා...

    No contents