කාර් එකේ පේන්ට් එක බේරලා දෙන්ඩෝ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    කාර් එකේ පේන්ට් එක බේරලා දෙන්ඩෝ

    මචන්ලා කාර් එකෙ පේන්ට් එක උඩටයි windscreen එකටයි අඹ ලාටු වගයක් වැටිලා බන්. හේදුවට පැල්ලම තියෙනවා. paint1 damage නොවී අයින් කරගන්න විදිහක් කියන්ඩලා
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    පොල්තෙල් ගාල බලපන්. තදින් අතුල්ලන්න එපා... තෙල් ටිකක් දාල ඇඟිල්ලෙන් රවුමට හිමිහිට අතුල්ලන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,260
    113
    පොල්තෙල් ගාල බලපන්. තදින් අතුල්ලන්න එපා... තෙල් ටිකක් දාල ඇඟිල්ලෙන් රවුමට හිමිහිට අතුල්ලන්න

    spa ekakada? :rolleyes:
     
    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    WD-40 පාවිච්චි කරපන්. Spray කරලා විනාඩියකට විතර පස්සේ යංතම් rough රෙද්දකින් අතුල්ලපන්. පස්සේ මතක ඇතුව Wax පාරක් ඇදපන්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    WD-40 පාවිච්චි කරපන්. Spray කරලා විනාඩියකට විතර පස්සේ යංතම් rough රෙද්දකින් අතුල්ලපන්. පස්සේ මතක ඇතුව Wax පාරක් ඇදපන්.

    Curfew අස්සෙ ඔවා කොහෙන් හොයන්නද මචන්. වෙන සරල විදිහක් ඇහුවේ බ්‍ර්‍රෝ
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Curfew අස්සෙ ඔවා කොහෙන් හොයන්නද මචන්. වෙන සරල විදිහක් ඇහුවේ බ්‍ර්‍රෝ

    එහෙනම් ළිදෙන් වතුර ටිකක් ඇදලා පාන්කඩ රෙදි කෑල්ලක් පොගවලා හෙමීට අතුල්ලල බලන්න:baffled::baffled::baffled:

    . සාමන්‍යෙන් අඹ කිරි පෙන්ට් එක උඩ (වැක්ස් නොකරපු ) වැටුනොත් ටිකක් සොරි වෙනවා.:rofl:
     
    Last edited:

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අඹ කිරි, කාක් බෙටි පරණ උනාම යවන්න බෑ මචන්. කට් පොලිෂ් කරොත් ශේප් හැබැයි සයිඩ් එකෙන් බැලුවම පේනවා. හරිම වේදනයි එහෙම පේනකොට :( වැක්ස් කරලා තාවකාලික සතුටක් ලබන්න පුළුවන් :yes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    petrol tikak dala shape eke lawata athullala balapan issellama windscreen eka.. latu galawila yanawa wagenam body ekata use karapan

    It burns up paint use a polish wax

    leasing da?
    නෑ බන්

    oka ain karanna amarui ban..wtuna gaman kara nam shape..

    පොල්තෙල් ගාල බලපන්. තදින් අතුල්ලන්න එපා... තෙල් ටිකක් දාල ඇඟිල්ලෙන් රවුමට හිමිහිට අතුල්ලන්න

    බම්පි

    spa ekakada? :rolleyes:

    WD-40 පාවිච්චි කරපන්. Spray කරලා විනාඩියකට විතර පස්සේ යංතම් rough රෙද්දකින් අතුල්ලපන්. පස්සේ මතක ඇතුව Wax පාරක් ඇදපන්.

    එහෙනම් ළිදෙන් වතුර ටිකක් ඇදලා පාන්කඩ රෙදි කෑල්ලක් පොගවලා හෙමීට අතුල්ලල බලන්න:baffled::baffled::baffled:

    . සාමන්‍යෙන් අඹ කිරි පෙන්ට් එක උඩ (වැක්ස් නොකරපු ) වැටුනොත් ටිකක් සොරි වෙනවා.:rofl:

    Bumpation :rolleyes:

    bumitel dala hodanna

    Polishing wax ekak use karanna. kisi awlak wenne na. clear coating eka cuttak kapila wade hari yanawa.

    අඹ කිරි, කාක් බෙටි පරණ උනාම යවන්න බෑ මචන්. කට් පොලිෂ් කරොත් ශේප් හැබැයි සයිඩ් එකෙන් බැලුවම පේනවා. හරිම වේදනයි එහෙම පේනකොට :( වැක්ස් කරලා තාවකාලික සතුටක් ලබන්න පුළුවන් :yes:

    ගයිස් ඔක්කොටම තෑන්ක්ස් උපදෙස් වලට. curfew අස්සේ කරන්න පුලුවන් එකම දේ භූමිතෙල් ගාන එක තමා. ඉතින් ගෑව පොඩ්ඩක්. ලාටු ටික නම් ගියා. ඒත් පේන්ට් එකට මොනවා වෙයිද කියලා දැන්ම කියන්න බෑ. ඔක්කොටම තෑන්ක්ස් ආහ්හ්:love::love::love:
     
    Last edited: