ලංකාව අවදානම් කලාපයේ
ලංකාව අවදානම් කලාපයේ
ගෝලීය දේශගුණ අවදානම් දර්ශකය (Global Climate Risk Index) මගින් 2018 වසර සඳහා නිකුත් කොට ඇති වාර්තාව මගින් ශ්‍රී ලංකාව ස්වාභාවික විපත්වලින් අධි අවදානම් සහිත රටවල් අතරින් හතරවන ස්ථානයේ පසුවන බව පෙන්වා දී තිබේ. එම වාර්තාවේ පළමු ස්ථානය හයිටි දිවයින හිමිකරගෙන...