ඩෙනිම ගැන රහසක්...
ඩෙනිම තරම් අපේ ජීවිතේට fit වුණ තවත් ඇඳුමක් නැති තරම්. බාල, තරුණ, ගැහැණු, පිරිමි විතරක් නෙවෙයි , ජාති , කුල, ආගම් වගේ කිසිම බේදයක් නැතිව, කා අතරත් ජනප්‍රිය ඇඳුමක් විදිහට ඩෙනිම හඳුන්වන්න පුළුවන්. ඕනෑම විදිහේ කෙනෙකුගේ හිතට වදින ඇඳුමක් වෙන්න ඩෙනිමට, විශේෂයෙන් ම ඩෙනිම් කලිසමට...