How to post Images in ElaKiri *Part 2 tinypic*

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මුලින්ම යන්න www.tinypic.com කියන වෙබ් සයිට් එකට... :)

    1.jpg


    1 පියවර : ඔයාලා අප්ලෝඩ් කරන්න යන පින්තුරේ ඕපන් කරගන්න.

    2 පියවර : එතන ඩිෆෝල්ට් එන්නේ ඔය විදිහටමයි. (එහෙම නොතිබුනොත් ඔයාලා මේ පින්තුරයක්
    අප්ලෝඩ් කරන්න යන නිසා Image කියන තැනට ක්ලික් කරන්න.)

    3 පියවර : අප්ලෝඩ් නව් (Upload Now !) ක්ලික් කරන්න. (පහතින් ඇති පින්තුරය බලන්න.) :rofl:

    2.jpg


    4 පියවර : Your Answer කියන තැන ටයිප් කරන්න ඊට ඉහලින් පෙන අකුරු ටික (නම්බර් වෙන්නත් පුළුවන්.)

    5 පියවර : අප්ලෝඩ් නව් (Upload Now !) ක්ලික් කරන්න (ටික වෙලාවක් යනකොට පහතින් පින්තුරේ පේනවා වගේ තැනකට එයි)

    3.jpg


    ඔතන A / B කියල කොටස් දෙකක් වෙන් කරලා තියෙන්නේ අපිට පොස්ට් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන නිසා. :)

    මුලින්ම A පියවර බලන්න.. එක කොපි කරගන්න. එළකිරි එකේ පොස්ට් එක දාන්න යන තැනට යන්න.
    (පහතින් පෙන පින්තුරය බලන්න ...)


    4.jpg


    A Paste කියන තැන අර කලින් කොපි කරගත්ත ලින්ක් එක පේස්ට් කරන්න. කරාට පස්සේ Submit කරන්න. (Click here)

    ඔන්න පළවෙනි ක්‍රමය හරි. (A) :)

    පහතින් පේන පින්තුරේ බලන්න .. දැන් දෙවෙනි ක්‍රමය බලමු . (B)

    3.jpg


    B කොපි කියන එක බලන්න. ඒ ලින්ක් ඒක කොපි කරගෙන අයෙමත් යන්න ඔයාල දාන පොස්ට් එක හෝ ත්‍රෙඩ් එකට.


    5.jpg


    දැන් Click Here B කියල පෙන්වල තියෙන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පෙනෙයි පහතින් පින්තුරේ පේනවා වගේ.

    6.jpg


    Paste B කියන තැනට අපි කලින් කොපි කරගත්ත ලින්ක් ඒක දෙන්න. ඊට පස්සේ Ok කරන්න (Click Here B)


    කලින් වගේම Submit කරන්න ... :)

    වැඩේ අවසානයි. !! :)

    මේ තරම් කියන්න ඕන වැඩක් නෙමේ. නමුත් නොදන්නා අයට වැදගත් වෙයි කියල හිතනවා.:lol:

    පහතින් තියෙනවා Google Picasaweb එකෙන් පින්තුර අප්ලෝඩ් කරන විදිහ වීඩියෝ එකකින්ම. ;)

    Thread




     
    Last edited:
    • Like
    Reactions: පැටියා