අරකා දොර වහලා intercom එකෙන් හිනා වේවි I'm gonna hijack the plane කියලා කියාලලූ. Emergency code එක ගහලා ඇරලා බලන්න යනකොට ඇතුලෙන් latch කරලා තිබිලා තියෙන්නේ. විනාඩි තුනකට විතර පස්සේ දොර ඇරලා. ඌ මහා ගොබ්බ පොරක්ලූ. First Officer land කරපු ගමන් complain කරලා. දැන් අරූ grounded ලූ. මුළු crew එකටම...