මාලිමාවෙන් ලස්සන පාස්පෝට් එකක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    මේකේ විසා එහෙම ගහපුවම පෙන්නේ නැනේ?
    මේ ටිරාන් අලස්ගේ අවසාන ටෙන්ඩර් එක නේද?
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    කෝවිල් පල්ලි හිටන් මුන් Passport එකට දාගෙන🤣
    හැබැයි Biometric Lept 🤦
    @monson 🧐🤔

    What is the difference beteeen N and P numbers?
    ------ Post added on Oct 22, 2024 at 3:00 PM

    Allas and RW did the E-passport with the chip.
    I think the NPP made this order to curb the issue of passport issuance.
    This will be a limited edition, for sure.
    NPP karanam Kommunist Sri Lanka kiyala enna oni. Meke thiyenne wena ekak
    ------ Post added on Oct 22, 2024 at 3:02 PM
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Dan godak passport oya wage thama ban. Swiss, New Zealand, Bahrain. Mama dakala thiyenne mewa. US aluth eketh unge historical sites daala thiyenawa kiyala dakka. Statue of liberty, Mount Rushmore wage.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1729589841413.png

    UK
    1729589882790.png

    USA
    1729589990487.png

    AU
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මම නම් කියන්නෙ අත්‍යාවශ්ය නැත්නම් ඕක ගන්න එපා. Biometric passport එක එනකම්ම ඉදල ගන්න. ඒක වටිනවා. ඕක ඔය තාවකාලිකව passport හිගය නැති කරන්න ගහපු එකක්නෙ.
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Ranking දැක්කම ගූ යනවා පොන්නයෝ😹😹😹😹


    Singapore
    1st
    195

    France
    2nd
    192

    Germany
    2nd
    192

    Italy
    2nd
    192

    Japan
    2nd
    192

    Spain
    2nd
    192

    Austria
    3rd
    191

    Denmark
    3rd
    191

    Finland
    3rd
    191

    Ireland
    3rd
    191

    Luxembourg
    3rd
    191

    Netherlands
    3rd
    191

    South Korea
    3rd
    191

    Sweden
    3rd
    191

    Belgium
    4th
    190

    New Zealand
    4th
    190

    Norway
    4th
    190

    Switzerland
    4th
    190

    United Kingdom
    4th
    190

    Australia
    5th
    189

    Portugal
    5th
    189


    Sri Lanka
    95th
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    දවස් විසිපහට මේ පාස්පෝට් සෙට් එක ටෙන්ඩර් කරලා design කරලා print කරලා ගෙනාවා කියලා හිතෙන mol criyo ඉන්න රටක් මේක. PGL one day workshops තියෙනවා Foundation institute එකේ