යතුරු පැදියක් සඳහා හොරණ මහේස්ත්රාත් අධිකරණය රුපියල් තුන් ලක්ෂ හැත්තෑදහසක දඩ මුදලක් නියම කර තිබේ. හොරණ මහේස්ත්රාත් අධිකරණය විසින් යතුරු පැදියක් සඳහා පැනවූ වැඩිම දඩ මුදල ලෙස මෙය සැළකේ. මෙම දඩ මුදල සහ වසරක අත් හිටවූ සිර දඩුවමක් ද පැණවිය. දින තුනකට ඉහත දී සිදු වූ රිය අනතුරක් සමිබන්ධයෙන් මෙම යතුරු...