1. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒ මන් නෙමේ බන් :rofl::rofl: මන් ඔන්න දැන් එකක් දුන්න බලපන් :yes:
  2. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

  3. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගමු එකක් :yes::yes:
  4. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒක එන්ජිමේ හැටිනෙ ඕයි :angry::angry: මැරෙන්නද යකෝ කියන්නෙ ඉතින් සිලින්ඩර් හතරක් කියල :angry::angry: වියදම් කියල එකකට විතරක් plug එකක් ගහල අනික් ඒවට හුලු අතු තුනක් ගහන්නද කියන්නෙ. වෙලාවට පත්තුවෙනම් ගැහුවට OK.
  5. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තනිසිලින්ඩරේ වෙනම fun එකක්. L4 එක වෙනම fun එකක්. තමන්ගෙ කැමැත්ත තමා :yes:
  6. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හොනෙක් ගනින් අරන් හිමින් යමන් :yes: රෙප් සීන් එක මොකක්ද ? තේරුන්නෑ :rolleyes:
  7. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    [/CENTER] [/SIZE] gixxer එකයි hornet 160 එකයි හොද ඇති මචන් ඕවගෙ reviews හරි පදින කෙනෙක්ගෙන්ම අහල පොඩ්ඩක් බලන එක තමා හොද. අවුරුදු දෙකකට මෙහා ජපන් බයික් එකකටනම් ලොකු ගානක් කියයි මන් හිතන්නෙ. Hornet 250එක උනත් production 2006යෙන් ඉවරයිනෙ. ඒකනම් හොදයි :yes: service station කියල Honda authorized...
  8. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :angry::angry::angry: :cool::cool::cool: :cool::cool::cool:[/CENTER] [/B] :cool::cool::cool:
  9. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :oo: plugs ටික හොදද නරකද :oo:
  10. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ElaKiri Bajaj Pulsar... 09-10-2017 08:41 AM මම කුසුමා අක්කාගේ හොර මුනියා. රෙපක් ගහන්න &#34
  11. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කුසුමක්කගෙ ලොකු දුව සුප් කඩයක් දාල කියහන්කො :shocked: අද ගිහින් ගැහුව හොද එළු සුප් එකක්. පන්කාදු පහයි :love:
  12. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තද තද බ්‍රෝ :cool::cool: කුසුම අක්කගෙ මහත්තය පොඩි කොමඩු කඩයක් කරනව අද ගියා එහෙ
  13. agrmrs

    Photoshop ඉගෙන ගන්න Tutorial Pack එකක්.

    machan video wagema pictures walinuth step by steps kiyala dena ewa thiyenawa machan net eke. ewath useful samahara videos walatath wada. poddak ekath balapan machan :)
  14. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උදේම ගියා කුසුම අක්කගෙ පොට් එකට හීනියට පොඩි අන්සයක් දාගන්න
  15. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    [/CENTER] :sorry::sorry::yes::yes::dull::dull:[/B][/CENTER]
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මටනම් මෙව්වගේ එක්කෙනෙක් දුන්නොත් ඔලුවෙන් උනත් හිටන් ඉන්නව ඕනතරම් වෙලා අම්මප :yes::yes: පදින්න නැති උනත් මේකක් උඩ විනාඩියක් දෙකක් ඉදන් ඉන්නවත් සින්හලුන්ට වාසනාවක් නැති උන හැටි අම්මප
  17. agrmrs

    Honda CB250F Jade - Caliper greasing

    නෑ මචන්. reservoir එකේ fluid සම්පූර්නෙන්ම නැතිව pump කරොත්නම් air යයි ඇතුලට. ඒකයි කියන්නෙ reservoir එකේ යටම තියෙන පොඩි port fluid එකෙන් වැහෙන්නම තියෙද්දි විතරක් pump කරන්න කියල. මොකද fill වෙලා තියෙද්දි air යන්න විදිහක් නෑනෙ. කොහොමත් අලුතෙන්ම දානවනම් ඔහොම දාල pump කරල යටින් bleed කරල දාන්න...
  18. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :love::love: නියමයි මචන් එලමට කරල තියෙනව වැඩ ටික :love::love: ඉහත දැක්වෙන්නේ Boeing 747 යානාවක cockpit එකෙහි දසුනක් බව ඔබ නොදන්නවා වියහැකී :shocked::shocked: ඔබේ මිතුරන්ටත් මේ බව වටහා දෙන්න :yes::yes:
  19. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දැනටනම් auction වල ඒකෙ workshop manual එකක් වැටිල නෑ වගේ මචන්. ආයෙ search කරද්දි දැක්කොත් කියන්නම් :yes:
  20. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එන්ජිම ගැහුවමනම් ආවෙ නෑ මචන්. වාහනේ කියපන්කො YOM එකත් එක්ක. ඒක ගහල බලමු

    No contents