Tom Clancy's Splinter Cell : කේයස් තියරි
Tom Clancy's Splinter Cell : කේයස් තියරි
රහස් පරික්ශක කතා වලට කැමෙති අයට තමා මම මේ ගේම් එක ලියන්නෙ...
හැබැයි මම නම් මේ ගේම් එකට කැමෙති නම් නෑ. මොකද කිව්වොත් මෙකේ තියෙන්නේ කදුවල බඩ ගාන්න, වැට වල් අස්සේ රින්ගන්න, පස්සේන් ගිහින් සතුරො මරන්න...