මේ දවස් වල ඩයරියේ මුකුත්ම ලියන්න දෙයක් නැතිව වේලි වේලි ඉන්නකොට ආපු අයිඩියා එකක් මේක.
මම දැක්කා සින්හල බ්ලොග් ලියන අයගේන් ගොඩක් අය කාට හො වැදගත් දෙයක් කරන්න උත්සහ ගන්නවා කියලා.
DragonD මලයා සින්හලෙන් ඇඩ්සෙන්ස් , VB ගැන වගේම සින්හලින් බ්ලොගින් ගැනත් ලියලා තිබ්බා
ඉතින් එවා කියවන කොට ආපු එක...