1. T

    2020ට ශිරන්ති මැඩම්

    2020ට ශිරන්ති මැඩම් හිටපු ආරක්ෂක ලේකම්,2020ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරිමට නොහැකි බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දිමත් සමග යලිත් 2020 ජනාධි අපේක්ෂකයන් සම්බන්ධයෙන් විවිධ කතා බහ රාජපක්ෂලා තුල මතුවෙමින් තිබේ. ගෝඨාභයට සිදුවු දේ සම්බන්ධයෙන් මහිද සිය...
  2. T

    ගෝඨා ඒකාධිපතියෙක් – වාසුදේව

    ගෝඨා ඒකාධිපතියෙක් – වාසුදේව ගෝඨාභය ඒකාධිපතියෙක් – ජනාධිපති ධුරයට සුදුසු නැහැ https://www.facebook.com/lankatruthofficial/videos/1522822877829879/ ගොඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට නොගැලපෙන බවත් ඔහුට ජනාධිපති අපේක්ෂකයෙක් වී ජය ගත නොහැකි බවත් මහින්ද පිලේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන්...
  3. T

    ගෝඨාගේ ජනපති සිහිනය බොදවෙයි

    ගෝඨාගේ ජනපති සිහිනය බොදවෙයි ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීම සදහා ඇමරිකාවෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ විසින් පෙබරවාරි 10 වනදින පළාත් පාලන මැතිවරණයෙන් පසුව මෙලෙස ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සදහා ඉල්ලුම් කර ඇති...
  4. T

    මහින්ද – රනිල් ඩීල් ගාල්ල මහ නගර සභාවෙන් එළ&#3

    මහින්ද – රනිල් ඩීල් හවුල් ආණ්ඩුවක් ගාල්ල මහ නගර සභාවේ බලය මහින්ද පිල සහ එක්සත් ජාතික පක්ෂය එක්ව පිහිටුවාගැනීමට කටයුතු කර තිබේ. ඒ අද (23) නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා ගැනීමේ අවස්ථාවේදීය. ඒ අනුව නගරාධිපතිවරයා තෝරාපත්කරගැනීම පළමුව පැවති අතර එහිදී මහින්ද පිල රහස් ඡන්දයක් අවශ්‍ය...
  5. T

    පෙට්‍රල්

    පෙට්‍රල් තියෙනවද?
  6. T

    ප්‍රාදේශිය සභාවේ වසර 4 ක පිරිවැය කෝටි තුනහ&#35

    ප්‍රාදේශිය සභාවේ වසර 4 ක පිරිවැය කෝටි තුනහ&#35 මතුගම ප්‍රාදේශීය සභාවට මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රී වරුන් 34 දෙනා සඳහා මාසිකව රුපියල් හත් ලක්‍ෂ පනස් දෙදහසකට (752000) අධික මුදලක් දැරීමට සිදුවන බව මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා පවසයි. මීට පෙර මතුගම ප්‍රාදේශීය...
  7. T

    චන්ද 800,000ක් අඩුවුනේ ඇයි

    චන්ද 800,000ක් අඩුවුනේ ඇයි රජපස නිරිඳුන්ගේ පොහොට්ටුව ලෑන්ඩ්ස්ලයිඩ් වින් එකක් ලබා චූන්වී සිටින මොහොතක, මේවාගේ දෙයක් ලිවීම අප්සැට්ය. ඇත්තටම උන්නැහැ බලයේ සිටියානම් සුදුවෑන් වලට බයේ මේක කොහොමටත් ලියන්නේ නැත. රජපස නිරිඳුනි දිලිත් ජයවීරගේ දෙරණ වෙබ් එකේ චන්ද ප්‍රොතිපල අනුව ඔබ වහන්සේගේ පොහොට්ටුව චන්ද...

    No contents