මන්දනාගේ ගෝඨා වන්දනාව
මන්දනාගේ ගෝඨා වන්දනාවට සාධු කියන්න පිංවතුනි!
දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර කියන්නෙ මහින්ද රාජපක්ෂටයි, ගෝඨාභය රාජපක්ෂටයි අසීමාන්තිකව වැඩ කරන ගමන්, එජාපයේ ප්‍රචාරක කොන්ත්‍රාතුවත් අරන් අගමැතිගෙයි ජනාධිපතිගෙයිත් මැදින් හිටගත්ත කෙනෙක්.
එච්චර විතරකුත් නෙමෙයි...