වඩා වැදගත් වන්නේ ගනුදෙනු කිරීමද ආයෝජනය කිරීමද? Trading or Investing
මෙය තවත් සමහර ආයෝජකයන් හට ඇති ප්රශ්නයකි. ආයෝජනය කිරීම යනු දිගුකාලීනව සිතා බලා කොටස් මිලදී ගැනීමය. අයෝජනය කරන පුද්ගලයා කොටස් මිලදී ගනු ලබන්නේ නැවත පසුදින කොටස් විකිණීමේ බලාපොරොත්තුවෙන් නොවේ. ඒ සඳහා ඔහු දීර්ඝ කාලීන සැලැස්මක්...