ලේල්න්ඩ් හයියයි බන්, අපේ ටිපර් 1 ලේලන්ඩ් කාගෝ 1ක් මචන්, ඒක වැදුන හමුදා ට්‍රක් 1 ක , උගේ වැරැද්ද, ඉසුසු 1ක් , ඒකේ පලුවක් නෑ. අපේ 1ඒ බෆර් 1 පොඩ්ඩ්ක් ඇද වෙලා විතරයි, අනික එම්ටි එනකොට වැදුනෙත්, තව 1ක් ඉසුසු කියුබ් 2 ටිපර් 1ඒ ගානට ඩීසල් කරනව ලේලන්ඩ් කියුබ් 3 , මම කියන්නෙ අපිට ඒ දෙකම තිබුන නිසා