මිනිහෙක්ට සල්ලි ටිකක් තිබ්බ ගමන් උන් කුඩු කාරයො කරන එක තමයි ලන්කාවෙ මිනිස්සුන්ට පුලුවන් එකම දේ, මු කම්පියුටර් ශොප් එක කරන්නෙ නිකන් ආතල් එකට වගේ , මන් දන්න තරමින් මෙයා බිස්නස් බර ගානක් කරනව, ආතල් එකේ හිටියට උත්සාහෙන් ගොඩ ගිය චරිතයක්, මේ වගේ මිනිස්සුන්ගෙන් ගන්න තියන දේ ගත්ත නන් කාට උනත් වටිනව උන්ට...