1. god.silva

    ruchira88 has exceeded their stored private messages quota and cannot accept further messages...

    ruchira88 has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space. mchn mata ubata msg karanna baha. puluwannam ara number eka evanawada?
  2. god.silva

    මේ ගැජට් එක

    link eka dhn
  3. god.silva

    Studies වලට Australia යන්න ආසද​? එහෙනම් මේක කියවන්න​

    Ane palayan ban yanna. math australia inne. mama thaniyama course fees hoya ganne. minissunta nikanboru kiyanna epa oi.
  4. god.silva

    ලයිසන් එක ගන්න

    he he ehemada mchn..... matath ehenm ahapaw enna wei wage neda ehenm?ayyow blpang
  5. god.silva

    ලයිසන් එක ගන්න

    ara international licence kiyala thiyena scn eka danne nedda mchn?
  6. god.silva

    ලයිසන් එක ගන්න

    ලයිසන් එක ගන්න මචන් මම ඔස්ට්‍රේලියා යන්න ඉන්නෙ මේ එන පෙබරවාරි මාසෙ.....මට ඒත් ලයිසන් එක ගන්න් බැරි උනා...දන්න ලයින් ඔක්කොම හෙවුවා බන්...ඒත් එකක්වත් සෙට් උනෙ නෑ...මොකද exam එක අද ලිවුවත් trial එන්න මාස තුනක් යනවලු අනිවා... මචන් රට යන එකෙකුට ලයිසන් එක නෑ කියන්නෙ ඉතින් ලොකු ප්‍රශ්නයක් බන්...
  7. god.silva

    සිංගප්පූරු යන්න Studies වලට ?

    singanam yanna epaa mchn....mama hondata hoyala balala thamai mee kiyanne... Mama Aussie yanna kalin thibba idea eka thamai singa yana eka...hoyala balapuwama denagaththa bng thathwe.... Part time krna eka harima amaarulu.... Living cost patta wedielu... epaa wenawalu bng...samahara wita job...
  8. god.silva

    Dell Studio | සංගීතය අලුත් කරන සංගීතය

    Kawadada bng meeka yanne ? koi welawatada?
  9. god.silva

    අපේ පොඩි ආතල් කවර්ස් ටිකක් මචන්....

    අපේ පොඩි ආතල් කවර්ස් ටිකක් මචන්.... කොල්ල සෙට් එක එකතුවෙලා පොඩි ජොලියකට සින්දු ටිකක් ගැහුවා මචන්..... අපි ඉතින් හොදම නෑ...පුලුවන් විදියට තමයි කලේ මචන්........
  10. god.silva

    A/L කරන්නද?රට යන්නද?

    ඒකනම් සහතික ඇත්ත මචන්.....නිලයට බලයට දේශපාලනයට හැමදේම යට වෙලා...
  11. god.silva

    A/L කරන්නද?රට යන්නද?

    එහෙම හිතන්න තියෙනවානම් ලොකු දෙයක් බන්....ඒත් මේ රෙද්දෙ සමාජ ආකල්පත් එක්ක ජීවත් වෙන්න අමාරු වෙලා බන් තියෙන්නෙ දැන්......එක එකා එක එක ඒවා ඔලුවට දාන්නෙ බන්...... පිස්සු හැදෙනවා.
  12. god.silva

    A/L කරන්නද?රට යන්නද?

    ඒ කියන්නෙ බන් මම ඩිග්‍රි නෙවෙයි මොන මගුල කරල ආවත් ඒ/ලෙවල් නැති හින්ද මාව කොන් වෙයි ද බන්????
  13. god.silva

    A/L කරන්නද?රට යන්නද?

    ඒ කියන්නෙ බන් මම ඩිග්‍රි නෙවෙයි මොන මගුල කරල ආවත් ඒ/ලෙවල් නැති හින්ද මාව කොන් වෙයි ද බන්????
  14. god.silva

    A/L කරන්නද?රට යන්නද?

    මචන් එස් 3ක් ප්‍රමනවත්.....
  15. god.silva

    A/L කරන්නද?රට යන්නද?

    ඒ මචන් Governmnt සයිඩ් එකේ නේද? ප්ර්යිවට් අව්ලක් නෑලූ නේද??? අනේ මන්ද බන් ඉතින් සල්ලිවලටම අපිට ඩිග්‍රී එක දෙන්නෙ නෑ නෙ බන්.....අපිත් ඉගෙනගෙන නෙ එන්නෙ...
  16. god.silva

    A/L කරන්නද?රට යන්නද?

    මචන් මම ඩිග්‍රි එකක් එහෙ කරන්න තමයි හිතුවෙ බන්....මම දැනටමත් ලන්කාවෙ ACBT එකේ ඊට අදාල Foundation එක කරනව බන්...... A/L කේස් එක හින්ද මම හිතුවෙ Foundation එක අත ඇරලා ආයෙත් A/L කරන්නයි කියලා .
  17. god.silva

    A/L කරන්නද?රට යන්නද?

    මචන් උබ කියන්නෙ A/L කරන්න ඕනෙ නෑ කියලද?
  18. god.silva

    A/L කරන්නද?රට යන්නද?

    නෑ මචන්..මගෙ රට යන එක පොඩි කාලේ ඉදන්ම තිබ්බ ලොකු ආසාවක්..හීනයක්....ඒත් මට ඒක සැබෑ කරගන්න දැන් අවස්තාවක් ලැබිලා තියෙනවා...ඒත් මචන් මට ලොකු බයක් තියෙනවා මම A/L නොකර ගත්තු එක මගෙ ජීවිතේට ලොකු බලපෑමක් වෙයිද කියලා....
  19. god.silva

    A/L කරන්නද?රට යන්නද?

    thank u මචන්...නෑ මචන් උබ කිවුව දේ වරදක් නෑ කියලයි මට හිතෙන්නෙ.....ඒත් මචෝ මට තියෙන ප්‍රශ්නෙ මට මේ A/L ෆේල් එක ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද කියලයි මචන්.......
  20. god.silva

    A/L කරන්නද?රට යන්නද?

    A/L කරන්නද?රට යන්නද? මචන් මම ඔස්ට්‍රේලියා යන්න හිතන් ඉන්නෙ...මම උබලගෙන් කලිනුත් උදව් ගත්තා..ඒත් බන් මට හිතෙනවා මම A/L FAIL හින්දා මට පසුතැවෙන්න වෙයි කියලා.හැබැයි බන් මම ගියොතින් අනිවා ඉන්ජිනරීන් ඩිග්‍රී එකක් කරනවාමයි....මම තවම 1 st ශයි එක විතරයි මචන් කරල ඉන්නෙ... Maths කලේ.මට A/L නොකලා කියල...

    No contents