අනාගතය වෙනුවෙන් උදව්වක් !!!
මචන් මම මේ අවුරුද්දෙ A/ල් කලේ!!
ගනිත විශය ධාරාව තමයි හැදේරුවේ..
දැන් 2 වෙනි පාර කරන්න කියල හිතාගෙන පන්ති ගියත් කිසිම ආසවක් නැ මචන්ලා....
:lol:රට යන්න ආසයි:lol:...එත් කිසිම විස්තරයක් දන්නෙ නැ...;)Austrailia;) තමයි බැලුවෙ...
මොනවද මචන් කරන්න තියෙන කෝස්?(ඩිග්රි එකක්...