1. P

    28න් පස්සේ TRCSL Approved නැති phones ගත්තෙ කවුද ?

    Google Pixel 2xl, 6a, 7, 7 pro (Brand new and refurbished), iPad (used), A9+ tab, Lenovo tab (Brand new) Lenovo tab හැර අනික් කෑලි සේරම දුන්නා (SIM දාන devices සේරම). ඒකයි confirm කරලම කීවෙ අවුලක් නැතුව වැඩ කියලා.
  2. P

    AMILA DASSANAYAKE

    අනිවා මෙච්චරයි. Class වලින් කෝටි ගණන් හම්බ කරන අතර තමන්ගෙ MBBS degree එකත් ගොඩ දාගන්නවා කියන්නෙ දක්ෂ මීටරයක් වගේම තමන්ගෙ වැඩ, time එක manage කරගන්න හොඳ දක්ෂතාවක් තියෙන්න ඕන.
  3. P

    SLT Fibre Unlimited Rs,7900 user karana aya ko

    Bump පාඩුයි
  4. P

    ගිටාර් ප්‍රශ්නයක්

    ඔය play කරන්නෙ ear එකෙන්. ඇති දෙයක් නෑ. සින්දුව අහලා ඒකෙ pitch එක අදුනගෙන ඒ notes ටික එවෙලෙට යන අදාල chord scale එක ඇතුලෙ වදිනවා. ඒ ටික play කරන්න තියෙන්නෙ. සින්දුවෙ මෙලඩිය ගහනවට වඩා අමාරු intro, inter, solo, improvise එහෙම අල්ලන එක. උබලට සින්දුවක් අහලා විසිල් කරන්න පුළුවන් නම් සින්දුවක මෙලඩිය...
  5. P

    JBL kiyala ganna cheap speakers

    ඕක ලංකාවෙ ඉන්න බහුතර එවුන්ගෙ මානසිකත්වෙ නිසා වෙන දෙයක්. උන් හිතන්නෙ JBL කියලා ගහලා තිබ්බම ඒක හොඳ sound තියෙන එකක් කියලා. Branded JBL එකක ගණන් අහලා අපෝ අහවල් කඩේ මේ JBL එකම තියෙනවා මේ ගාණට. ඉතින් මොකටද මේක මෙච්චර ගාණක් දීලා ගන්නෙ කියලා අර ලෝකල් ජරාවම ගන්නවා. Genuine branded දෙයක් use කරන උන්...
  6. P

    ⚠️spam එකක් එයි 20000 කාගිල්ස් voucher කියලා .....

    ඔය හොඳයි යකො. ඉස්සර KDH, Audi, BMW පවා දුන්නා Facebook එකේ. අනාත හිඟන පොන්ස්ලා ඉවරයක් නෑ comment කරනවා. ඕන පාට කියනවා, උන්ට පින් දෙනවා comment section එකේ. :rofl: කාලකන්නි පුලන්නො..
  7. P

    SLT Fibre - Elakiri weda na neh

    මමත් වෙන speed එන connection එකක් නැති නිසා මේ ජරාව තියන් ඉන්නෙ. නැතිනම් අනිවාර්යෙන්ම අයින් කරලා දානවා කාලකන්නින්ගෙ fibre මකබාව. :angry:
  8. P

    SLT Fibre - Elakiri weda na neh

    මෙන්න මේක තමා වෙන්නෙ. DP එක නිකමට හරි එකෙක් බැලුව නම් හොඳට තියෙන කනෙක්ෂන් එක down. කීප වතාවක් වුනා මෙහෙත් ඕකම.
  9. P

    Famous youtuber VitalyzdTv arrested in Philippines 😂😂😂

    මන්දමානසික එකෙක්. මුල් කාලෙ හොඳ pranks කලා. පස්සෙ මානසික ලෙඩෙක් වුනා.
  10. P

    AI රජු + සීගිරි ලලනාවෝ

    The real (නොඳ)King
  11. P

    ට්‍රම්ප් ආනයන බදු ගසයි... දකුණු ආසියාවේ ඉහලම බදු අනුපාතය ශ්‍රී ලංකාවට...

    ඒත් USA වලින් ලංකාවට එනවා සෑහෙන්න අඩුයි. උන් කැමති නෑ දවසක් විතර fly කරන්න. USA එවුන්ට කෙලවෙන්නෑ බං උන් රට ඇතුලෙ අලුතෙන් factories හදලා තමන්ට ඕන දේවල් හදාගන්න පටන් ගනියි පුළුවන් දේවල් ටික හරි. මෙහෙන් යවන අත්‍යාවශ්‍ය දෙයක් කියලා නෑ නෙ උන්ට. වෙන අඩු tax එකක් තියෙන රටකින් ගෙන්න ගනියි. ලංකාවෙ...
  12. P

    ට්‍රම්ප් ආනයන බදු ගසයි... දකුණු ආසියාවේ ඉහලම බදු අනුපාතය ශ්‍රී ලංකාවට...

    ඉතින් එහෙන් මෙහෙට එන ඒවටත් ඔය වගේම බදු නියම වෙනවනෙ ලංකාව ඇතුලෙදි. නිකමට b&h එකෙන් හරි amazon එකෙන් හරි electric බඩු මොනවහරි දාලා බලන්න ඕන ආතල් එක. දැන් කාපු එකත් එකයි නොකාපු එකත් එකයි කියලා export කරන සේරටම එහෙමම කෙලලා ඇරලා එහෙනුත්. USA වලින්රටට එන සොච්චම් ඩොලර් ටිකත් අඩු වෙන වැඩක් ඔය.
  13. P

    මාලිමාව SLT Broadband ඉන්ටනෙට් බදු අඩු නොකරන එකනම් කැත වැඩක්..⚡⚡⚡

    Extra GB ගන්නෙ නෑ ප්‍රතිපත්තියක් විදියට. කාලකන්නි බල්ලන්ට එක රුපියලක් වත් දෙන්නෑ වැඩියෙන්. Backup එකට වෙන Dialog 4G BB connection එකක් use කරනවා.
  14. P

    RMV සියලු සේවාවන්ට TIN අංකය අනිවාර්යය කෙරේ

    Tax කීයක්වත් නොගෙවා කෝටි ගණන් හොයන උන්ට නම් වට කරලා වත්කම් ටිකත් නැතිවෙන්න බදු ගහන්න ඕන. සාධාරණ tax එකක් ගහන එක අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ඒක ගෙවන්න ඕන බිස්නස් කරනවානම්. මම දන්න උන් කීපදෙනෙකුත් ඉන්නවා ළඟදිම ඔය නීති වලින් කෙලවෙනවා. Tax ගෙවන්නෑ කීයක්වත්, හොඳට හම්බ කරනවා. හැබැයි tax සල්ලි අරන් එක...

    No contents