GPS tracker එකට නම් always on තියනවනම් car stereo එකේ always on wire එකෙන් ගත්තැකි.
නැතිනම් දෙකටම යතුර acc එකට හෝ ඉන් එහාට දාද්දි ඔන් වෙන්න ඕනනම් lighter socket එකට එන wire එකෙන් ගත්තැකි. Dash cam hardwire නම් ඒ kit එකේ තියෙනවා කරන විදිය. නැතිනම් lighter socket හෝ 5v 2.0A USB (Car charger)...