ජාතන්තර සම්මාන දිනූ ප්රසන්න විතානගේ අධ්යක්ෂණය කළ පැරඩයිස් සිනමා නිර්මාණය ඉන්දීය සුප්රකට සිනමාවේ දී මනිරතන්මගේ මැඩ්රාස් ටෝකීස් සමාගම මගින් ලබන මස 07 වැනිදා ලොව පුරා තිරගත කිරීමට නියමිතය.
ශ්රී ලාංකේය අධ්යක්ෂවරයකුගේ චිත්රපටයක් ඉන්දියාවේ ඉහළ පෙළේ සමාගමක් මගින් ලොවට ඉදිරිපත් කරන ප්රථම අවස්ථාව...