එක මණුස්සයෙක් බඩේ අමාරුවකට බෙහෙතක් ගන්න ගියා දොස්තර කෙනෙක් ලගට. ලෙඩා බලල දොස්තර කියනවා "මේකට වස්තියක් කරන්න ඕන. ඒක දාන්න වෙන්නෙ පස්ස පැත්තෙන්. ටිකක් රිදෙයි, ඒත් ඉවසගෙන ඉන්න බලන්න" කියල.:oo::oo: මෑනුත් හා කියල ඉස්සරහට නැමිල ඉන්නකොට දොස්තර අදාල කාර්ය කලා. ඊට පස්සෙ කිවුව තවත් එකක් අතට දීල "මේක ගෙදර...