රත්තරන්

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මචන්ලා රත්තරන් මිල බැහැල නේද බන් මේ දවස් වල. අරගත්තොත් හොදයි වගේ. විශ්වාසවන්ත තැනක් දන්නවද ?:D:D:D

    images
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Biscuits is Good for puchase..

    Sea Street Colombo(hetti veediya)
    Devi Jewellers / Ravi jewellers / Sarawanas/

    Nugegoda
    Athurde Silva / Voge

    Wellawatta
    Raja jewellery/ Udaya Jewellery

    Negombo
    Pushpha Jewellery / Ruby Jewellery

    machan dadigaminnam ganna epa..... :)