මේ... මට ඇත්තටම ප්‍රශ්නයක් ටීයෙනව අහන්න.. තීරෙන්නති ප්‍රස්න වගයක්...
මම බෞද්ද නෙමේ... වැඩි දෙයක් දන්නෙත් නෑ.. :oo:
එත් මට ඇහිල තියෙන බුද්දාගමේ සමහර දේවල් ගැටලු සහිතඉ මට... :(
1. නිවන ගැන ... ඇයි නිවන් දකින්න ඕනෙ..? කාටද ඕනෙ..? මම අහල තිතියෙන විදියට බුද්දාගම අනාත්මිකයි ලු.. මට ආත්මයක් නෑ...