Namal @ IIFA CRICKET .. LOL.. must See

drcurry1406

Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    32016_405160849029_68916609029_4264884_548996_n.jpg


    :rofl::rofl::rofl: gloves !SF!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    oyath hoyaganna ewa ayye :lol: ane manda :P ela kiri aaa ;)

    Suba dhavasak
    Randheera :D
     
    Last edited:

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    ලංකාවේ එවුන් ම තමා අපේ එවුන්ව කපන්නේ.!

    Ne ban... UNP eka kakulen hitagaththoth ai oluwen hitagena inna bari?? kiyala ahana awun... Ara ROSI WESI th kiwwe Amithab Bachchan aawe neththe thama lankawe prashna thiyana hindalau. mevage rata pawadena moosala wesika ganun ehema thamai kathakaranne..... Namal va balanakota
    UNp karayonta inna be ban... Ranilta patiyek nene... Hikz...
     
    • Like
    Reactions: gms1

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    maonava nath api me tika piliganna ona machan indian film industry apita vada idirien innva un apita vada dial industry eka mama hithane api okoma piliganna one thawa machan mechara miniussu idi namal ta un ekka cricket gahanna hambavune u president ge putha nisa ne ut cricket ghannavath bane ehhema gahhna onnemanam ape film industry hoda kollo nadda hodata cricket ghanna pulluwan evun ay un ganne nathiva mu gathe.... Anthimata mata kiyannae thiyne api ungen dewal aragena issela api film industry hoda thanakta gennala apita puluwan kaganna eka thma api kranna one nikan brouwata kganne nathiwa.

    රංජන් රාමනායකව දාන්නද? අනේ පලයං බං යන්න මෝඩ ජෝක් දාන්නේ නැතුව.
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මෝඩ හරකෝ නාමල් සෙල්ලම් කරන්න ඕන නෑහෑ ලංකාවේ..ඔය වගේ දේවල් වලට සහාය දෙනවා කියලා පෙන්නන්න. ජනාදීපති උත්සව වලට සහභාගි වෙන එක ඈති සහාය දෙනවා කියලා පෙන්නන්න . යකෝ මේක ක්‍රිකට් තරු සහ සිනමා තරු අතර තරගයක්. නාමල් ක්‍රිකට් තරුවක්ද? උඹ අනිත් අයට කිව්වට උඹට තමයි පක්ශය නෑතුවම බෑරි.

    අනේ පලයං මී හරකෝ යන්න. මේක "IIFA celebrity cricket match". CELEBRITY කියන එකේ තේරුම දන්නේ නැත්නම් කාගෙන් හරි අහගනින්.
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    නාමල්ට හොඳට politics කරන්නත් පුළුවන්. කථා කරන්නත් පුළුවන්. රගර් ගහන්නත් පුළුවන්. කෙල්ලෝ මැරීගෙන ට්‍රයි.

    අනේ ඉතින් අපි ඊරිසියාවේ මැරෙන්න හදනවා. යකෝ තොපිට වඩා ගම්වල දෙකේ පහේ ගෑණුත් හොඳයි.
     

    cool_sandhe

    Junior member
  • Jan 31, 2010
    291
    16
    18
    COLOMBO
    උඹලා වගේ ඩයල් වලට අහස නිල් පාටට පේන එකටත් කේන්ති යනවා. ඔය පක්ශ පැත්තකින් තියලා මැච් එක බලපන්. ඒ මැච් එකට ජනාධිපතිගේ පුතත් සෙල්ලම් කලා කියලා තමා නිව්ස් එක යන්නේ.

    ඌ සෙල්ලම් කරපු එකින්...ලංකාවේ..ඔය වගේ දේවල් වලට සහාය දෙනවා කියලා හැමොම දැන ගන්නවා. මම නම් හිතන්නේ, අර්ජුනත් සෙල්ලම් කලා නම් තමයි හරි. එත්...ප්‍රශ්න හින්දා ආරාධනා කරන්නේ නැතුව ඇති.

    උන් තමා ඩයල්, අපේ උන් මොක්කුද කියලා බලන්න එපා.

    අනිත් එක, ඒක Friendly Match එකක්....පිට්ටනියේදි........මොන රජාගේ පුතා උනත් එකයි.

    බලපන් ඉන්දියාවේ උන් අරවින්දට කොච්චර තැනක් දුන්නද. අපි අපි ගැන හැමදාම අවතක්සේරු කරනවා. ඔතනයි...ගොඩ දෙනෙක්ගේ ප්‍රශ්නේ තියෙන්නේ.

    හරියට හරි......!!!:yes::yes: