1. Gstar

    Car Insurance Help...

    තැන්ක්ස්. මෙකයි අවුල මචන් SLI ලක්ෂයක ක්ලෙම් එකක් දුන්නෙ නෑ,එකයි වෙන හොද එකකට මාරුවෙන්න්න බැලුවෙ. :confused:
  2. Gstar

    Car Insurance Help...

    මචන් මගෙ කාර් එකේ දාල තිබ්බෙ,Sri Lanka Insurance , 2015 Honda Fit GP5 55ක් වගේ තමා තිබ්බෙ premium එක, මේ අවුරුද්දෙ පොඩි හීරීම් වගයක් වෙලා ක්ලෙම් ගත්තා 18ක්. දැන් රිනිව් කරන්න ඇවිල්ලා 75ක් next year. ඇයි බන් මෙහෙම වැඩිවෙන්නෙ? ක්ලෙම් ගත්තු ගානම ඇඩ් කරල ඇවිල්ල. සාධාරණ ගානට මාරු වෙන්න හොද...
  3. Gstar

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    මහෙස්ත්‍රාත් තුමා; 1.ජොබ් එකකදි අපි ඉන්ටවිව් ඇවිත් කරන ජොබ් එකෙන් වෙන තැනකට වෙන පොසිශන් එකකට දාන්න පුලුවන්ද අපේ කැමත්ත නැතුව? 2.එහෙම දාල අපේ පර්ෆොමන්ස් නෑ කියල ලෙටර් එකක් දිල ජොබ් එකෙන් අයින් වෙන්න හිතෙන විදියට කරන්න එපා කරවන්න මානසිකව වට්ටන්න පුලුවන්ද? 3.අයින් නොකර ජොබ් එක එපා කරවන්න හදන සීන්...
  4. Gstar

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    සහොදරයා ධර්මය දන්නව කියන මාන්නය මුලින්ම බිමින් තියන්න, ධර්මයෙ මල් පහන් පූජා,බෝධිපූජා, පන්සිල් රැකිම වගේ මූලික කරුනු වලට ඔබතුමා ගරහල තිබ්බා.:baffled:ඒකම ඇති ඔබේ නිවන් මග ඇහිරෙන්න. අමතක කරන්න එපා මුල්ම බෝධි පූජාව කලේ බුදු හාමුදුරුවො. යමෙක් නිවන් දකින්න අඩි තාලම දමන්නේ මලක් පූජාවෙන් වෙන්න...
  5. Gstar

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    පින්වත් ex-muslim Ahmed; තවමත් ඔබලා එලකිරි ධර්ම සාකච්ඡා වල ඉන්නව දැකිම සතුටක්.. 2011-12 කාලෙ මතක් වෙනවා.:yes::D ත්‍රෙඩ් එක මුල ඉදන් බැලුවා.. ඔබ තුමා සෑහෙන්න දේවල් පහදලා දෙන්න උත්සාහ කරාට සැබෑ දහම තේරුම් ගන්න තරම් අවශ්‍යතාවයක් නෑ වහරක කුලේ අයට. Havard-Bio, greenthunder, පෝරිසාදයා වගෙ දහම් දැනුම...
  6. Gstar

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    ඒව හොයල බලලා පැහැදිලි අවබෝධයක් තියෙන නිසා තමා වහරක-වලස්මුල්ලෙ අභය කියන අමුම අමු අතේ පැලවෙන බොරු කියන මිත්‍යාවට අහු නොවුනේ..:):):)
  7. Gstar

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    :lol::lol::lol: කාටද මේ ගරහන්නේ ඉතින්. අභය කිව්වා කියලා එතුම විදියටම කියන්න යන්න එපා.. ඒ කාලේ තමා හොදම ධර්ම ග්‍රන්ථ එලි දැක්වුනේ...වහරකට අහුවුනා කියන්නෙ ඉතින් සංසාරෙම අදුරේ කියන එකයි. ඔය අලුතෙන් හොයාගත්තා, සැගවුනු දහම එලි වුනා කියලා තමා ප්‍රසිද්ධ වෙන්න බැලුවෙ, එතනත් මානය.
  8. Gstar

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    පුදුම පැහැදිලි කිරීමක් නෙ ඒක..:frown: කයේ කායනුපස්සනා කියන එකෙන් අදහස් කරන්නෙ කය ගැන කය අනුව ගිය සිහියෙන් බලනවා කියන එකයි. සරලයි. ආනාපානසති කලත්, ඉදගත්තත් ,හිටගත්තත්, අතක් පයක් සෙලෙව්වත් ඒ ගැන සිහියෙන් කරනවා කියන එකයි.:) ඔය විපාක කය වල් ආශ්වාද කයවල් ගැන නෙමේ මෙතන කියන්නෙ, තමන්ගෙ ශරීරය හෙවත්...
  9. Gstar

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    මේ වහරක කියන පිළිකාව ලංකාවෙබුද්ධ ශාසනය අතුරුදහන් කරන්න උත්සාහ දරන අන්‍යාගමික වයිරසයක්. පිරිසිදු බුදු දහම කියලා වැරදි අර්ථ කතන දිලා නිවන් සොයන බෞද්ධයන්ව අවුලෙන් වියවුලට පත් කරනවා. ඔය වලස්මුල්ලෙ අභය කියන චීවර ධාරියා ක්‍රිස්තියානි ආගමේ ඉදන් සිවුරු දාගෙන වෙනත් උවමනාවක් ඉටු කරනව කියන එක මගෙ...
  10. Gstar

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    copied youtube comment by kumara padmasiri මෙච්චර කාලෙකට අති පුජනිය රේරුකානේ චන්දවිමල ,නා උයනේ අරියධම්ම ,මඩිහේ පඥාසිහ ,රාජගිරියේ අරියඥාන ,උඩුදුම්බර කාශ්‍යප වැනි මහා තෙරවරුන්වත් වෙනස් නොකර දේශනා කල ත්‍රිපිටක ධර්මය එක පාරටම වෙනස් අර්ථ කථන දී දේශනා කරනවනම් හොදින් සොයා බලල අහන එක තම හොඳ ...
  11. Gstar

    හොදම තේ කොළ අඩුම මිලට

    හොදම තේ කොළ අඩුම මිලට මචන්ලා මේක දාන්නෙ යාලුවෙක්ගෙ බිස්නස් එකකට පොඩි හෙල්ප් එකක් දෙන්න. හොදම වර්ගයේ Export Quality තේ කොළ අඩු මිලට විකුණනවා. ඕඩර් එක ලොකු නම් තවත් අඩු මිලට දෙනවා. පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන් අය. තෙරුවන් සරණයි. 100g Rs.150.00 200g Rs.300.00 1kg Rs.900.00 අමතන්න: බුද්ධි...
  12. Gstar

    දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

    2019 Vesak BUMP.
  13. Gstar

    පූජාවේ ආනිසංස

    2019 Vesak BUMP.
  14. Gstar

    උඹලත් නමට විතරක් බෞද්ධයොද?

    new book links https://pitaka.lk/books/
  15. Gstar

    රුවන්මැලි සෑය හදපු හැටි...

    https://archive.org/download/SinhalaDhammaBooks/VenNaUyaneAriyadhammaThero-ruwanmeliMahaSeya.pdf

    No contents