Car Insurance Help...

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචන් මගෙ කාර් එකේ දාල තිබ්බෙ,Sri Lanka Insurance , 2015 Honda Fit GP5
    55ක් වගේ තමා තිබ්බෙ premium එක,
    මේ අවුරුද්දෙ පොඩි හීරීම් වගයක් වෙලා ක්ලෙම් ගත්තා 18ක්.
    දැන් රිනිව් කරන්න ඇවිල්ලා 75ක් next year.
    ඇයි බන් මෙහෙම වැඩිවෙන්නෙ? ක්ලෙම් ගත්තු ගානම ඇඩ් කරල ඇවිල්ල.
    සාධාරණ ගානට මාරු වෙන්න හොද ඉන්සුවරන්ස් එකක් කියන්න පුලුවන්ද?
    ක්ලෙම් ගන්න අවුලක් නැති
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    mamath SLI dala tiyenne

    2018-2019 renew karanna 140,000/= awa premium eka. passe insurance policy eke inna agent wa contact kala. man insurance agent discount kiyala discount adu karala dunna

    mama geuwe 122,000/= wage anthimata . math last year claim gaththa 200,000/= wage value ekakata

    hodama wade oyage insurance policy renewal notice eke athi insurance agent ge nama & address.minihawa contact karala ahanna agent discount aran denna kiyala, nathnam next year idan wena ekaka insurance eka danawa kiyanna
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    තොත්ත බබා;24814820 said:
    aaye agent kenek ta kiyala balapan , oya kole na gaanata wada aduwata daala denna puluwan unta

    ow eka thama math kiyanne. mama SLI ma ehema gaththa
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    තැන්ක්ස්. මෙකයි අවුල මචන් SLI ලක්ෂයක ක්ලෙම් එකක් දුන්නෙ නෑ,එකයි වෙන හොද එකකට මාරුවෙන්න්න බැලුවෙ. :confused:
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    තැන්ක්ස්. මෙකයි අවුල මචන් SLI ලක්ෂයක ක්ලෙම් එකක් දුන්නෙ නෑ,එකයි වෙන හොද එකකට මාරුවෙන්න්න බැලුවෙ. :confused:

    math 5 years wage SLI danne.kawadawath ehema une naha

    habai mama accident repairs damme "TOYOTA LANKA"