Computer H/W side එකෙන් ඉදිරියට යන්න නම් best thing NVQ Level 4 certificate එකෙන්ම ගමන ආරම්භ කරන එක. හැබැයි H/W විතරක්ම target කලොත් ඔයාට ඉදිරියට යන්න අමාරුයි. මොකද H/W + Networking දෙකම අවශ්‍යයි. මතක තියාගන්න NVQ course එකක්ම follow කරන්න.
http://www.lavtc.lk/
http://www.vtcdehiwala.lk/