1. අල මල්ලි

    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

    Zorin දාලා ආයෙම Windows දැම්ම, Netflix එහෙම 4K බලන්න බෑ නේ Linux වල
  2. අල මල්ලි

    ජපන් ජිවිතේ?

    අනේ මන්දා බන්, මට නම් කිසිම අවුලක් නැහැ. ලංකාවේ උනත් එක එක පැති වල ජිවත් වෙනකොට තියන ප්‍රශ්න වෙනස් නේ. අදායම කියන දේ ඉතින් තමන්ගේ හැකියාව සහ රැකියාව අනුව නේ. labor ජොබ් එකක් කරලා නම් ඉතින් අමාරුයි තමයි. ඒත් ජපානේ සතියට පැය 14ක් වැඩ කරලා poverty එකෙන් මිදෙන්න පුළුවන්. හරිම අමාරුයි Jobs හොයා...
  3. අල මල්ලි

    Microsoft LGBT pride

    MSFT එකේ අයට කෝපි හදල දෙන්නේ මම :lol::lol:
  4. අල මල්ලි

    Microsoft LGBT pride

    LGBT community එකට මගේ කිසිම අකමැත්තක්, විරුද්ධත්වයක් නැති උනත් මේ company ඇතුලේ හැදෙන culture එක නම් එපාම වෙනවා. වැඩක් කරන්න ගියාම දැන් direct කතා කරන්න බෑ. කතා කරනකොට කියන වචන ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ මදිවට දැන් කියන්න එපා කියල වචන list පවා දීල තියෙන්නේ. විශ්වාස කරපන් දැන් hey guys කියල...
  5. අල මල්ලි

    Stocks වල Invest කරන අය එන්න..

    තව යයිද බන්.. TSMC නම් ටිකක් යයි කියල හිතනවා
  6. අල මල්ලි

    ෆුජි කන්ද පෙන්නේ නැති නිසා අලුත්ම අලුත් බිල්ඩිමක් බිමට..

    ඔව්, අනුමැතිය නැතුව හදන්න බෑ. දන්නේ නෑ බන්. මෙහෙ ඔය වගේ විකාර වැඩ තියනවා. අර කොහේදෝ පැත්තක යෙන් බිලියනයක්ද කොහෙද වියදම් කරලා පාලමක් හදල තියනවා, ඒක පාවිච්චි කරන්නේ ගමට යන මිනිස්සු 35 දෙනෙක් විතරයි ලු. ඒ මිනිස්සුත් දැන් පට්ට වයසයි. ගමේ මිනිස්සුම කියනවා මල විකාරයක් කියල.
  7. අල මල්ලි

    ෆුජි කන්ද පෙන්නේ නැති නිසා අලුත්ම අලුත් බිල්ඩිමක් බිමට..

    ඒ ගැන නම් වැඩි විස්තර කියන්න දන්නේ නැහැ. වෙන මොකක් හරි කේස් එකක් නම් ඉස්සරහට නිවුස් එකක් එයි. Fuji View එක අවහිර වෙනවා කියල අනුමැතිය නොලැබෙන්න තරම් එතන Scenic spot එකක් නෙවෙයි...
  8. අල මල්ලි

    Stocks වල Invest කරන අය එන්න..

    දාලද තියෙන්නේ? මම ADMA ගත්තා 2022 1.94 ගානේ, දැන් නැගල තියෙන්නේ 10.48ට. ------ Post added on 1718106323
  9. අල මල්ලි

    Stocks වල Invest කරන අය එන්න..

    ඔයාලා දැනට invest කරලා තියෙන්නේ මොන stocks වලද? හොඳ potential එකක් තියන stocks buy කරනවා නම් කියන්න
  10. අල මල්ලි

    ෆුජි කන්ද පෙන්නේ නැති නිසා අලුත්ම අලුත් බිල්ඩිමක් බිමට..

    එහෙම නම් වෙනවා අඩුයි. බිල්ඩිම හදන කාලේ ඉඳන් මිනිස්සු අකමැත්ත පෙන්නපු video තියනවා.
  11. අල මල්ලි

    ෆුජි කන්ද පෙන්නේ නැති නිසා අලුත්ම අලුත් බිල්ඩිමක් බිමට..

    නීතියක් නැහැ මචන්. බිල්ඩිම හදපු company ඒකමයි කඩන්න තීරණය කරලා තියෙන්නේ. Sekisui කියන්නේ Osaka වල තියන ලොකු company එකක්. ෆූජි, සකුරා කියන්නේ ජපන් මිනිස්සු හෙන ආදරේ දේවල්. Company එක තමයි ඉතින් පාඩුව දරාගන්න ඕන. හැබැයි මචන් ඔයා බිල්ඩිමට වඩා ඉඩම තමයි වටින්නේ ------ Post added on 1718100735
  12. අල මල්ලි

    ෆුජි කන්ද පෙන්නේ නැති නිසා අලුත්ම අලුත් බිල්ඩිමක් බිමට..

    Apartment ගත්ත උන් දැන් ලොකු ටෝක් දීලා ඇත්තේ ෆුජි කන්ද පේන පට්ට විව් එකක් තියන apart එකක් ගත්තා කියල. :lol:
  13. අල මල්ලි

    ෆුජි කන්ද පෙන්නේ නැති නිසා අලුත්ම අලුත් බිල්ඩිමක් බිමට..

    Approval අවුලක් නෙවෙයි බන්. වටේ ඉන්න මිනිස්සු කියන නිසා කරන්නේ..
  14. අල මල්ලි

    ෆුජි කන්ද පෙන්නේ නැති නිසා අලුත්ම අලුත් බිල්ඩිමක් බිමට..

    ෆුජි කන්ද පෙන්නේ නැති නිසා අලුත්ම අලුත් බිල්ඩිමක් බිමට සමතලා කරන්න තීරණය කරලා. අවට ඉන්න මිනිස්සු පැමිණිලි කරපු නිසාලු එහෙම කරන්නේ. :eek::eek: ජප්පෝ සිරාවටම ෆුජි කන්දට පට්ට ආදරෙයි. https://www.ohayotalks.com/t/topic/55
  15. අල මල්ලි

    Baby Car Seat Help

    GRACO, Combi, Aprica ඒවා හොඳයි. බබාගේ වයස අනුව option බලල හොඳ එකක් ගන්න.
  16. අල මල්ලි

    Nvidia overtakes Apple as No. 2 most valuable company..⚡

    එයාලා උඩ යනවා, අපි සල්ලි හොයනවා..
  17. අල මල්ලි

    නාඳුනන අයට උදව් කිරීම අතින් ජපානය ලෝකයේ පහලම ස්ථානයට

    බැන්දම තේරෙයි. බැඳපු එවුන් වැඩි හරියක් දැන් නිකන් හිරේ ඉන්නවා වගේ ඉන්නේ... වීසා නිසා මොකුත් කරන්නත් බෑ. බඳින්න කලින් ඉන්න ගෑනි නෙවෙයි පස්සේ ඉන්නේ... Dating නම් අවුලක් නෑ.. බඳින එක නම් වෙනම කතාවක්.. ගොඩක් තියෙන්නේ හැබැයි one night සීන් තමයි. අනික මෙහෙ අවුරුදු 30 පැනපු ගෑනු අය බැඳලා නැත්නම් ආයේ...
  18. අල මල්ලි

    නාඳුනන අයට උදව් කිරීම අතින් ජපානය ලෝකයේ පහලම ස්ථානයට

    මට හිතෙන විදියට සහ මේ අවුරුදු ටිකට දැකපු විදියට ප්‍රතිශතයක් වශයෙන් ගත්තම සතුටෙන් ඉන්න මිනිස්සු ජාතියක් නෙවෙයි ජප්පෝ කියන්නේ. සියදිවි හානිකරගැනීම්, තනියම එලියට එන්නේ නැතුව ජිවත් වෙන ඒවා, adult industry එකේ විවිධාකාර දේවල්, divorce, අනියම් සබන්ධතා එහෙම වැඩි ඒකයි.
  19. අල මල්ලි

    නාඳුනන අයට උදව් කිරීම අතින් ජපානය ලෝකයේ පහලම ස්ථානයට

    ඔව් බන් වැඩ කරනවා. කන්න දෙන Lunch time එකෙත්, ඉක්මනට කාල කලින් වැඩට එන උන් මුන්..

    No contents