1. අල මල්ලි

    නාඳුනන අයට උදව් කිරීම අතින් ජපානය ලෝකයේ පහලම ස්ථානයට

    ඔන්න ජප්පෝ පහලට ආපු තැනක්.. මේවා ඉතින් හරියටම කියන්න බෑ.. හැබැයි ඉතින් මට තියන exp එක්ක ගත්තමත් මේක ටිකක් ඇත්ත. මේකේ තව පැත්තකුත් තියනවා ඉතින්, රටේ හැමදේම වෙලාවට කලාවට වෙනකොට, මිනිස්සු උදව්වක් ඉල්ලන්න, උදව්වක් කරන්න පෙළඹෙන අවස්ථා අඩුයි කියල තමයි මට හිතෙන්නේ. නාඳුනන අයට උදව් කිරීම අතින් ජපානය...
  2. අල මල්ලි

    NVIDIA stock එකෙන් LEXUS එකක් ගත්තා.

    AMD ද? කියපන්කො ඉතින් මටත් බලන්න
  3. අල මල්ලි

    NVIDIA stock එකෙන් LEXUS එකක් ගත්තා.

    ලංකාවේ ඉඳන්ද බන්? එහෙම නම් මමත් කියන්න දන්නේ නෑ. මමත් මේ ඔක්කොම පටන් ගත්තේ 2022 මුල වගේ ඉඳල Joke නෙවෙයි බන් සිරාවටම. අතේ තියන රුපියලෙන් හරි කමක් නෑ බන් පටන් ගනින්... දැන් මේ AI boom එක නිසා NVIDIA නගිනවා කොහොමත්. හොඳ competition එකක් නෑ උන්ට ------ Post added on 1717127939
  4. අල මල්ලි

    NVIDIA stock එකෙන් LEXUS එකක් ගත්තා.

    අඩේ ලංකාවේ ඉඳන් කරන්න පුළුවන් sites නම් දන්නේ නෑ, පොඩ්ඩක් හොයල බලන්න වෙනවා.
  5. අල මල්ලි

    NVIDIA stock එකෙන් LEXUS එකක් ගත්තා.

    ගොඩක් රටවල් වල අයට පොඩි කොටස් ගන්න බෑ මචන්. අඩුම එක කොටසක් ගන්න ඕන. දැන් $1000 පැනල නිසා එහෙම ගන්න අමාරුයි. හැබැයි 1:10 split කරාම එක කොටසක් $100-120 වගේ නේ වෙන්නේ. එතකොට ගොඩක් අය ගන්න බලනවා.
  6. අල මල්ලි

    NVIDIA stock එකෙන් LEXUS එකක් ගත්තා.

    Nvidia is splitting their stock 1:10 in June. Stock price will go up as it will be more affordable.
  7. අල මල්ලි

    NVIDIA stock එකෙන් LEXUS එකක් ගත්තා.

    අඩේ එහෙම නම් දන්නේ නෑ. ලංකාවේ brokers ල නැද්ද?
  8. අල මල්ලි

    NVIDIA stock එකෙන් LEXUS එකක් ගත්තා.

    මමත් mutual funds වලට මාසේ ගානේ දාදා හිටියේ බං. මේ බෝනස් එකක් ලැබුණ නිසා stocks ගත්තේ. දැනටත් අර වැඩේ අතෑරලා නෑ.
  9. අල මල්ලි

    NVIDIA stock එකෙන් LEXUS එකක් ගත්තා.

    Nisa විතරයි. අනිත් ඒවට 20.315% වදිනවා.
  10. අල මල්ලි

    NVIDIA stock එකෙන් LEXUS එකක් ගත්තා.

    https://www.matsui.co.jp/nisa/study/article/nisa-taxreturn/
  11. අල මල්ලි

    NVIDIA stock එකෙන් LEXUS එකක් ගත්තා.

    I bought the PHEV machan. It's more convenient for me since my daily commute is around 16 km and I only work 4 days a week. So basically, I can cover the whole week on one charge. Plus, I get to charge my car at work for free!
  12. අල මල්ලි

    NVIDIA stock එකෙන් LEXUS එකක් ගත්තා.

    Broker කෙනෙක් ගෙන්, Rakuten Securities මෙච්චරක් broker කෙනෙක් හරහා පුළුවන්. දැන් NISA වල ලිමිට් එක හොඳයි. Capital Gains වලට tax නෑ අනිවා අනිවා.. ඔයාගෙනුත් අහලානේ මම ගත්තේ.. බොහොම ස්තුතියි.
  13. අල මල්ලි

    ජප්පොත් කොර වෙන ලංකාවේ කොල්ලොන්ගේ වැඩ.

    දැන් tax එහෙම ගෙවන්නේ නැත්තන් PR එකත් revoke කරන්න නීති සම්පාදනය කරා. දැන් tax එහෙම ගෙවපු නැති business line එකේ, වාහන එහෙම පැද පැද ලොකු talk දීපු උන්ට හික් ගැවිලා ඉන්නේ. City Hall වලට inquiries එනවලු දැන් සැහෙන්න පරක්කු වෙච්ච pension, insurance ගෙවන්නේ කොහොමද කියල
  14. අල මල්ලි

    ජප්පොත් කොර වෙන ලංකාවේ කොල්ලොන්ගේ වැඩ.

    සිරාවට බන්. ට්‍රිප් ගිහින් car parking වල ඕවා දමාගෙන නටනවා. Fun ගන්න ඕන තමයි, ඒත් ඒක කරන විදියක් තියනවා. ගිය අවුරුද්දේ සෙට් එකක් arrest කරලා තිබුනා කැලේ BBQ දාල. අරගෙන යන ගමන් පොලිස් බුවා උන්ගෙන් අහනවා, ඉස්කෝලේ ගිහින් නැද්ද කියල. මෙච්චර මේ රස්නේ කාලේ කැලේ මැද ගිනි ගොඩවල් ගහන්න හිතෙන්න තරම් මෝඩයි...
  15. අල මල්ලි

    ජප්පොත් කොර වෙන ලංකාවේ කොල්ලොන්ගේ වැඩ.

    මේකේ ඇත්තක් තියනවා. අපේ ගෙදර තියන පැත්තේ වටේම ඉන්න ජප්පෝ ටික අපිත් එක්ක හොඳයි. residential area එකක්. මේ ළඟ තියනවා ජපන් භාෂාව උගන්නන ඉස්කෝලයක්. ඉස්කෝලයක් කිව්වට ඒක නිකන් කාමර 3,4 තියන පරණ බිල්ඩිමක්. ඉස්සර ඕකේ හිටියේ නේපාල, වියට්නාම් උන් විතරයි, හැබැයි කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ. දැන් අවුරුදු...
  16. අල මල්ලි

    ජප්පොත් කොර වෙන ලංකාවේ කොල්ලොන්ගේ වැඩ.

    මේ ටිකේම ජපානේ නිවුස් වලට "ලංකාව" කියන නම ගෑවෙනවා.. මේ තවත් ඒ වගේ එකක්. මම කියන්නේ නිවුස් එක ගැන නෙවෙයි, මේ නිවුස් වීඩියෝ වල තියන කොමෙන්ට්ස් බලන්න.. https://www.ohayotalks.com/t/topic/44
  17. අල මල්ලි

    NVIDIA stock එකෙන් LEXUS එකක් ගත්තා.

    ප්‍රෙන්ස්.. මමත් ඔන්න කාලයක් බලාගෙන ඉඳල බ්‍රෑන්ඩ් නිව් 2024/25 LEXUS NX 450H+ F-Sport එකක් ගත්තා.. හැබැයි ගත්තේ පොපිට් වලින්... 2022 දී මම වෙන කොම්පැනියකට යන්න හදද්දී දැන් ඉන්න එකෙන් මට ලොකු බෝනස් එකකුයි, stocks ටිකකුයි දුන්නා. ඉතින් මම 2022 යෙන් ලක්ෂ 10ක සහ 2023 යෙන් ලක්ෂ 15ක් Nvidia + Google...
  18. අල මල්ලි

    ඇයි ජපන්නු මෙහෙම හැසිරෙන්නේ ? | ජපානේ රෙසිසම්

    සිරාවටම වෙන දෙයක් කියන්නද? ජපානෙට උනත් ඇවිල්ල පිඟන් හෝදන්න, හොටෙල් වල ඇඳවල් හදන්න, වයසක අයව බලාගන්න ගියාම ඒ තැන් වල ඉන්න මිනිස්සුන්ගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ, බැනුම් අහන්න වෙනවා, වෙනස්කම් කරනවා, ඕවා ඉතින් දැනගෙන ඉන්න ඕන. පොඩි පොඩි අහු මුළුවල තියන apartment අරගෙන ජිවත්වෙද්දී වටේටම...

    No contents