1. අල මල්ලි

    ලක්ෂ 24 ක් ආයෝජනය කරන්න හොද තැනක් කියන්ඩලා

    MS, AWS වගේ cloud service providers ලගේ stocks ටිකක් අරන් දාන්න. මම NVIDIA ගත්තා $285 දී යෙන් ලක්ෂ 15ක (බෝනස් එකක්), දැන් යෙන් ලක්ෂ 42කට කිට්ටුයි.. :yes:
  2. අල මල්ලි

    ජපන් ජිවිතේ?

    ඔයා ජපානෙද ඉන්නේ මචං
  3. අල මල්ලි

    ජපානය මොකද හිතන්නේ ?

    විහිළු කරන්න එපා අනේ... කොල 1000 පැනලා පඩි ගන්න ඔයාලනේ මේ විහිළු කරන්නේ
  4. අල මල්ලි

    ජපන් ජිවිතේ?

    Economy එක slow වේගෙන යනවා තමයි මචන්. මම කියන්නේ අපි compare කරන්න ඕන අපිට ලැබෙන opportunity එකයි අපි දැනට ඉන්න තැනයි එක්ක නේ. ඇමරිකාවේ ඉඳල ජපන් එන්න හිතන කෙනෙක්ට නම් ඕවා හිත හිත ඉන්න පුළුවන්, මේ වෙනකොට ජපානේ තවමත් ප්‍රධාන රටවල් අතර ඉන්නවනේ. තව අවුරුදු 10කින් ජපන් එන්න ප්ලෑන් කරනවා නම් හෝ වෙන...
  5. අල මල්ලි

    ජපන් ජිවිතේ?

    ඔව් බන්. HSP වීසා එකෙන් හිටියේ. එකේ PR එක ගන්නවටත් වඩා වාසියක් තියනවා. පොඩි ළමයෙක් ඉන්නවා නම් අපේ අම්මා තාත්තව ළමයට අවුරුදු 7ක් පිරෙනකම් ජපානේ තියාගන්න පුළුවන් (මගදී තව ළමයෙක් ලැබුනොත් එයාට අවුරුදු 7ක් වෙනකම් පුළුවන් :D). ඒක නිසා PR එක ගත්තේ නැතුව හිටියේ, හැබැයි 2022 layoffs/ economy කේස්...
  6. අල මල්ලි

    මැච් එක ෆෝන් එකෙන් බලන්න විදියක්

    Telegram wage app ekakin stream karanna barida.. ehema puluwan nam mama stream karannam
  7. අල මල්ලි

    ඩිග්‍රියේ වටිනාකම

    මේක ඇත්තක්
  8. අල මල්ලි

    PR nathuwa apartment ekak ganna puluwan countires monawada?

    Japan walath puluwan. Habai property value eka depreciate wenawa.
  9. අල මල්ලි

    රට ඉන්න උන් වරෙව්..

    දොරෙන් බැහැපු ගමන් පාර. මල් පැල නෑ, අතුගාන්න මිදුලවල් නෑ...
  10. අල මල්ලි

    රට ඉන්න උන් වරෙව්..

    Google Street View එකෙන් අරන් දාන්න බැරිද?
  11. අල මල්ලි

    😔💥☢️ මීට වසර 78 කට පෙර, අද වැනි දිනකදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ, හිරෝෂිමා නගරය වෙත එල්ල කළ පරමාණු බෝම්බ ප්‍රහාරය ☢️💥😔

    මාත් හිරෝෂිමා 3න් පාරක් ගියා. මියුසියම් එකට එහෙම ගිහින් බැලුවම දුකයි ඉතින්. මොකුත් නොදන්න පොඩි ළමයි කී දෙනෙක් නම් මැරෙන්න ඇතිද....
  12. අල මල්ලි

    Software Engineer In japan

    1. කෙලවෙන්නේ නෑ. මම දැන් අවුරුදු 8ක්. තාම මේ හොඳට ඉන්නවා. හැබැයි එදිනෙදා වැඩ කරගන්න ජපන් භාෂාව පුළුවන් නම් හොඳයි. තව ළමයි එහෙම ඉන්නවා නම්, ඉස්කෝලේ දානකොට, ටීචර් ල එක්ක කතා කරන්න එහෙම ජපන් භාෂාව ඕන. නැත්තන් ඉතින් ලක්ෂ ගණන් වියදම් කරලා international schools වලට තමා දාන්න වෙන්නේ. 2. වාර්ෂික...
  13. අල මල්ලි

    Software Engineer In japan

    Human Recorcia හරහා ගියේ නැති එක හොඳයි.
  14. අල මල්ලි

    තනිරෝදයෙන් වැඩ දැමූ යතුරුපැදිකරුවන් අත්අඩංගුවට

    මීටර් 300-500ක් තනි රෝදෙන් පදින්න ඕන, නැත්තන් රාජසන්තක කරනවා කිව්වනම් මොකෝ?
  15. අල මල්ලි

    ඇයි රට යන හැමෝම වගේ youtube channel කරන්නේ?

    මමත් YT චැනල් එකක් කරන්න ඕන. උඹල බලනවද? :P
  16. අල මල්ලි

    Honda HR-V (2024) vs Mazda CX-30

    HR-V එක කිව්වේ මේකද? නැත්නම් මේකද?
  17. අල මල්ලි

    ලංකාවෙන් පිට රටක ඉන්න අය

    අන්න උන් නැතුව තමයි ඕන.
  18. අල මල්ලි

    ලංකාවෙන් පිට රටක ඉන්න අය

    හප්පට. මෙහෙමත් එකක් නේ නෑ මට මට ------ Post added on 1684241782 Professional විදියට network එකක් හදන්න බැලුවේ බන්. Reddit එකේ තියන group වගේ. බලමු ඉතින්. LinkedIn වගේ ඒවගේ හදන්න බෑ අපේ උන් කැමති anonymous විදියට ඉන්න නේ. ------ Post added on 1684242000
  19. අල මල්ලි

    ලංකාවෙන් පිට රටක ඉන්න අය

    ලංකාවෙන් පිට ඉන්න, Reddit පාවිච්චි කරන අය ඉන්නවා නම් මෙන්න මේකට එකතුවෙන්න. https://www.reddit.com/r/lankansabroad/

    No contents