1. sampath_msh

    මොන මගුලක්ද බන්

    පිස්සුද බං මේ තියෙන්නෙ හොඳට....මොනද බිව්වේ...?
  2. sampath_msh

    මොන මගුලක්ද බන්

    බ්‍රවුසර් එක අන් ඉස්ටොල් කරලා ආපහු ඉන්ස්ටොල් කරපන්...VGA කාඩ් එක චෙක් කරපන්...
  3. sampath_msh

    සජියාගේ අළුත් එක මේ මට හුළං පොඩ්ඩක් වැදෙන&#353

    ආ...අහා... ඔයාගේ දිහා බලන්නම් අද දවල්ට බලමු බලමු ඔයාගේ කට වගේ වැඩ තියෙනවද කියල..
  4. sampath_msh

    Elakiri WOW

    කුමන හුයන්නක්ද ඔයි මේ..? කවුද ඔයි කිරිය Invert වෙලා
  5. sampath_msh

    EMINEM

    POSITIVE RAP GOD OF MY LIFE
  6. sampath_msh

    Bara wahana help

    :rofl::rofl::rofl::yes::yes::yes:
  7. sampath_msh

    මිනිසා සඳ මත පා තැබීම- සත්‍ය ඉස්ලාමීය අනාව&#35

    ඇයි බං උඹලා කබ්බෝ ෆොම් කරන්නේ... ? :angry:
  8. sampath_msh

    හෙට ජොබ් එකෙන් අයින් වෙනවා බන්

    උඹේ වයස කියද ? හම්බෙන පඩියෙන් ගෙදරට කීයක් දෙනවද ? experience කොච්චර තියෙනවද ?
  9. sampath_msh

    මැරෙන්න_හිතිලා_තියෙන්නේ

    කෙල්ලෙක් නිසා ජිවිතේ නැති කර ගන්න එපා බං... අමාරුවෙන් හම්බ වෙච්ච මේ මනුස්ස ජිවිතෙන් ප්‍රයෝජනයක් ගනින්...ඒක අනිත් භවයට හරි උපකාර වෙනවා. ;) ;) ;)
  10. sampath_msh

    පට්ට ටුල්

    patta
  11. sampath_msh

    පොලිටිකල් fuck off ඔයි

    amooDRYZZ උයා කවුඩ..?
  12. sampath_msh

    MY3 with President Obama

    photoshop නේද ? එකපාරක් ඔයවගේ එකක් කරා කියලා තිබ්බා ඉස්සර එක්කෙනා...
  13. sampath_msh

    ඉරාජ් සහ කාන්තා සමලිංගිකත්වය

    මම නම් හිතන්නේ නෑ මේක සමලිංගික සින්දුවක් කියලා... "තරුණ වියේ අමොද සුවේ පාවෙන මොහොතේ කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ" ඔය කියන්නේ හනිමුන් එක නේද ? "නැවත එනු සොයා දෙදෙන තිදෙන වී" ඒකයි කියන්නේ...
  14. sampath_msh

    Never ever play with your life..

    Base Jumper Trips and Falls Off The Building.. its not accident :P:P:P
  15. sampath_msh

    අදහසක්

    patta
  16. sampath_msh

    මොසාඩ් සංවිධානය සහ ශ්‍රී ලංකාව

    ප්‍රේ ෆෝ ශ්‍රී ලංකා.... තාමත් දේශපාලනේ බදාගෙන දෙපැත්තට වෙලා අපේ අය මරා ගන්නවා... පිට උන් ලාබ ලබා ගන්නවා... වැදගත් ලිපියක්..:oo::oo:

    No contents