ඒක ෂොක් එක මචන්..:baffled: ඌ ඉන්නේ ඒ ලඟමනේ... එහෙම උනාම එකපාර හොඳ සිහියෙන් ගිහින් උදව් කරන්න නම් ලොකු ගටක් තියෙන එකෙක් වෙන්නම ඕනේ.. ඔය බයික් එක ගාව මම හිටියත් ඔය ටිකම තමයි..:sorry:
හැබැයි අර දුවං ආව කොල්ලනම් උදව් කරනවා...:yes:
[/CENTER]
මොන ශොක් එකද බං ඌ පොන් එකේ මල් කඩනවා...ටහිකෙන සොක් එකක්...