මගෙ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ටිකක් පරක්කු උනා පොඩි ප්‍රශ්ණ වගයක් නිසා. බැංකුවෙන් කතා කරහම කිව්වා "මම ගෙවනවා, ඒත් ටිකක් පරක්කු වෙනවා කියලා" ගෙවන්න කියපු පොඩි පොඩි ගණනුත් ගෙව්වා. ඒත් ඔක්කොම ගෙවන්න අමාරුයි.
අද උන්ගෙ recovery office එකෙන් ගෙදරට ගිහින් සල්ලි ගෙවන්න කියලා, ගාණත් එක්කම.
මට නීතිමය...