1. U

    අලුත් අයිටී බිස්නස් එකක් කරන්න යන්නේ..ඔයš

    ඒක පුද්ගල විදිහට ලියාපදිංචි කරන්න මුලින්. PVT LTD කරන්න සෑහෙන්න මුදලක් වියදම් වෙනවා. - Keep your initial costs low. - When someone asks about what company it is you can always say your company name like 'ABC Designs' etc. Read this. http://www.elakiri.com/forum/showthread.php?t=1818756
  2. U

    අළුත් බිස්නස් අවස්ථාවක්

    අළුත් බිස්නස් අවස්ථාවක් අද මන් දැක්කා නාවින්න DSI Factory Outlet එකේ Sale එකක් තියෙනවා. (හෙට තියෙයිද දන්නෙ නෑ - උදේට බලලා කියන්න පුළුවන්) කාට හරි ගානක් යට කරන්න පුලුවන් නම් ගිහින් සපත්තු ටිකක අරන් විකුනන්න. ඉස්කෝලෙ ළමයින් දාන සපත්තු තියෙනවා Rs. 700 (showroom price 1290) පුලුවන් කෙනෙක්...
  3. U

    එළකිරියට මම අළුත්

    එළකිරියට මම අළුත් මම කාලයක් තිස්සේ එලකිරි එකේ පෝස්ට්ස් බැලුවා. අද තමයි account එකක් හදා ගත්තේ.

    No contents