1. ALii

    2 - Rodneys

    rXNalCfnSEk 3kAbHPd4Nik බැලුවේ නැත්නම් ඔන්න බලන්න :D
  2. ALii

    තම්බිලා මාව මෙච්චර හොයන්නෙ මොකටද ?

    අප්පු ටෝල්ක් එකේ ත්‍රෙඩ් එකක් දාල ඉල්ලන් කෑවද මන්දා, රිලිජස් එකේ හිටියනන් හරිනේ
  3. ALii

    අප්පූ

    ආතල් එකක් ගන්න උඹ ඉන්න එපායැ. ලින්ක් එක දුන්නේ ඒකේ තියෙන දේ කියවලා තේරුම් ගන්න. නැතිව බල බලා ඉන්න නෙමෙයි. බලාගෙන යනකොට උඹටත් පොඩි එකාට වගේ වචනෙන් වචනේ විස්තර කරන්න ඕනෙ නේ :P මේ තමිල් සෙල්වම් උඹෙ තාත්තද මෙච්චර ඌ ගැනම කියවන්නේ, මැරිලා ගිය එකේ දුක වෙන්නැති:( කමක් නැහැ ඉතින් දහම් පාසල් ගියෙත් නැහැ...
  4. ALii

    Kewa neda??????

    ඔව් මචන්. ඒ වුනත් කපුවා වෙනුවට සනාව එවන්න තිබ්බේ. ඩිල්ෂාන් පොඩ්ඩක් බයෙන් වගේ හිටියේ පවුල අවුල් ද දන්නේ නැහැ :P හැබැයි හොඳ ශොට්ස් දෙක තුනක් වැදිච්ච ගමන් පොර ෆෝම් වෙයි. මහේල දැනට ෆෝම් එකේ ඉන්න හින්දා අවුලක් නැහැ කොහොම හරි අල්ලන් යයි. බල්මුකෝ ඊළ්ඟ මැච් එක කොහොම වෙයිද කියල:)
  5. ALii

    Kewa neda??????

    ගහන්න හම්බුනේ නැහැ:rolleyes:
  6. ALii

    තම්බිලා මාව මෙච්චර හොයන්නෙ මොකටද ?

    අම්මටසිරි ඔව්මයි අප්පුගේ හූව ඇහෙනවා තමයි:yes:
  7. ALii

    අප්පූ

    මං හිතන්නේ මම ඔයාට ඒක තේරුම් ගන්න කියලා ලින්ක් එකක් දුන්නා. ඒක තේරිලා නැහැ වගේ පව් අසරණයා, තේරුම් ගන්න බැරි උනාම බැරිකම වහගන්න ලොකු අකුරින් රිප්ලයි දානවා. කමක් නැහැ. කොහොම හරි හෙළුව වහගන්නත් එපායැ:lol: මේ අපේ ඔය කියන ටැක් ටික් ටික පොඩ්ඩක් කියන්නකෝ මෙතන. මම ලිස්සනව නම් උඹ අර අභියෝග ත්‍රෙඩ් එකේ...
  8. ALii

    අප්පූ

    ;) :)
  9. ALii

    අප්පූ

    ආගම වාදයක් ද තියෙන්නේ ඒ ඇයි. ආ අපේ එවුන් රිලිජස් ෆොරුම් එකේ ඉස්ලාම් ආටිකල්ස් දැම්ම හින්දද. ඉතිං මොකක්ද වැරැද්ද මේක හැම ආගමකටම පොදු තැනක් නේ. අපේ අය ආටිකල් දානවා වගේ උඹලත් දාපල්ලකෝ. එතකොට බුද්ධාගම උනත් දන්නේ නැති කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්නේ. කවුද බං සිංහයින්ට ගල් වලින් ගහන්න යන්නේ. :lol: මෝඩ...
  10. ALii

    අප්පූ

    හපොයි නාගෙන අම්බානක එක තැනක කපුවෙක් ලු තව තැනක එහෙම නැහැල්ලු, ආයෙත් කපුවෙක්ලු.:lol: මේ රිප්ලයි දාන වෙලාවටවත් ඔය වලිගේ උඩින් කකුල ගන්නවා හොඳයි එතකොට ටැපලෙනවා හොරයි කියන්නේ
  11. ALii

    අප්පූ

    මේ රෙප්පුව දුන්න කෙනා පුළුවන් නම් අදාල කාරණාව ඔප්පු කරනවද කරුණාකරලා මම ප්‍රශ්න ටික ඇහුවේ අප්පුගෙන් නේ ඒක කොහොමද බුදු දහමට අපහාසයක් වෙන්නේ :lol: උඹේ මොලේ හරිම පරිස්සමෙන් තියාගනින් හොඳ ගානකට විකුණන්න පුළුවන් වෙයි මොකද පාවිච්චිකරලා නැහැනේ brand new ;)
  12. ALii

    අප්පූ

    සිංහල බැරිකම ඔය වචන වල තේරුම වත් හරියට දන්නවද මංදා:rolleyes:
  13. ALii

    අප්පූ

    යන්න බැඳෙන්න යූ ඇස් ආමි එකට ;) ඔයාට අවශ්‍ය දේ ලස්සනට කරන්න පුළුවන්. ඇෆ්ගනිස්ථානෙට නොමිලේ අරන් යනවලු:yes:
  14. ALii

    අප්පූ

    බුද්ධාගම ගැන මට තියෙන්නේ ලොකු ගෞරවයක් ඇත්ත. ඒකයි උඹලට කියන්නේ ඒ තියෙන ගරුත්වයත් නැති කරන්න එපා කියලා. බාමියන් බුදු පිළිම විනාශ කලේ ත්‍රස්තවාදී කණ්ඩායමක් නැතිව මුස්ලිම් මිනිස්සු නෙමෙයි. එතකොට දළදා මාලිගාවට බෝම්බ ගහපු කරුණා තාම ඉන්නේ :lol::lol::lol::lol: උඹලා අපි ගෙවන බදු සල්ලි වලින් ඌ හොඳට කකා...
  15. ALii

    අප්පූ

    උඹ සෑහෙන්න වෙලා ගන්නවනේ රිප්ලයි කරන්න බලන් ඉඳලා බැරිම තැන මම ගියා, ගියාට පස්සේ ඇවිල්ල (කාඩ්බෝඩ්) වීරයා වෙලා:confused: උඹට රෑ වෙනකොට මට එළිය වැටිලා, මම ඉතින් උඹ වගේ ගෙදරට වෙලා පිං බත් කකා අනික් උන්ව අවුස්සන එකෙක් නෙමෙයි නේ.... ඊළඟ සැරේ මම ඕෆ්ලයින් හිටියොත් උයාට බයේ ගියා කියලා කවදාවත් හිතන්න එපා...
  16. ALii

    අප්පූ

    ඔයාට ඒ වගේ ඒවා හම්බුනේ ඒ සූරා එකේ විතරද, ඔන්න ඉස්ලාම් ගැන උඹ දන්න තරම:lol: අන්තර්ජාලයේ වටයක් යන්න කුරාණ වදනක් හොයාගන්න ඒක අල්ලන් කෑගහන්න විතරයි උඹ වගේ කාඩ්බෝඩ් වීරයෝ දන්නේ. ඔයාට ඒවා ගැන හරියටම මට තේරුමක් දෙන්න අමාරුයි නමුත් එක ලින්කයක් දෙන්නම් හැබැයි කොල්ලෝ ඉංගිරීසියෙන් තියෙන්නේ උඹට සිංහල...
  17. ALii

    අප්පූ

    ආගමක් හරියට දැනගෙන ඉන්න ඒ ගැන කථා කරන්න ඉස්සෙල්ලා. ඔබතුමා කරන්නේ කුරානයේ යම් කිසි තැනක කියන දෙයක් කොපි පේස්ට් කරලා ඒ ගැන විග්‍රහයක් කරන එකනේ. ඒ කුරාන වාක්‍යය හා බැඳුනු සිද්ධීන් කිසිවක් ඔයා පෙන්වන්නේ නැහැ, අනිත් කාරණේ තමයි කුරාණය ත්‍රිපිටකය බයිබලය වේද ග්‍රන්ථය වගේ ආගමක් ධර්මයක් ගැන ලියවෙන පොතක්...
  18. ALii

    අප්පූ

    මේකයි මචං මේ එළකිරිය කියන ෆෝරම් එකේ අපි හැමෝම හරි ලස්සනට හිටියා. මනතුංගයි උඹයි මේක කෑවා. කොහේවත් නැති බොරු ආගම් වාදයක් අරන් ඇවිත්.
  19. ALii

    අප්පූ

    අශ්‍රොෆ් මලා නේ. මට මනතුංගයි ඔබයි අතරේ කිසිම වෙනසක් පේන්නේ නැහැ. දෙන්නම කරන්නේ එකම දේ

    No contents