මේකයි මචං, සිරාජ් ඔය ත්‍රෙඩ් එක දැම්මේ අනික් ආගම් වලට මඩ ගහන්නවත් අගෞරව කරන්න නෙමෙයිනේ, අන් අයගේ දැනගැනීම පිණිස. කාටහරි මේ ගැන දැන ගන්න. ඉතින් ඒ වගේ ත්‍රෙඩ් එකකට ඇවිත් අර වගේ කථා කරනකොට කාට උනත් යකා නගිනවා.
අප්පු වයි සිරාජ් වයි සංසන්දනය කරන්න හදන්න එපා මොකද සිරාජ් කරන්නේ රිලිජස් සෙක්ෂන් එකේ...