ඔන්න කස්ටියට දෙන්න යන්නේ හොර වැඩ කරන්න පුළුවන් ඇප් එකක්..
Faceniff
සමහර අය අහලත් ඇති පාවිච්චි කරලත් ඇති.. අහන්නෙත් අදම වෙන්නත් ඇති.. මේකෙන් කොරන්නේ එකම wifi network එක භාවිතා කරල facebook, twitter වගේ ඒවට ලොග් වෙනකොට ඒ sessions hijack කොරලා අපේ android phone එක හරහා ඒ අනිත් අයගේ facebook...