BIT කරන්න හොදම Institute එක මොකද්ද? කැමති එකට vote එකක් දාල යන්න:yes: ඔය list එක ගත්තේ BIT site එකෙන් http://bit.lk/institutes මේ list එකේ නැති හොද තැන් තියෙනවනම් ඒ ගැනත් කියන්න.:)මේක දැනට BIT කරන සහ කරන්න පටන් ගන්න ඉන්න අයට උදව්වක් වේවි.:yes:
තව Institute ගැන දල අදහසක් ගන්න පුළුවන් UCSC එකෙන්...