How to Date a Japanese Girl(According to Japanese Girls)

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
බලහන්කො මූනේ තියෙන මනුස්සකම සිරියාව
එකට අද මම කෙල්ලෙක්ගෙ මූණ දිහා බැලුවා
එකී මන් දිහා බැලුවේ මහා අප්‍රිය සතෙක් දිහා බලනවා වගේ :sorry::sorry:
තව සමහර එවුන් කෝච්චියේ යනකොට මහා කුපාඩි බැලුම් දානවා

ඇද කාලේ කොල්ලෙක්ට හරි අමාරුයි මේ විදියට :sorry::sorry:
 
  • Like
Reactions: Little Kitty

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
බලහන්කො මූනේ තියෙන මනුස්සකම සිරියාව
එකට අද මම කෙල්ලෙක්ගෙ මූණ දිහා බැලුවා
එකී මන් දිහා බැලුවේ මහා අප්‍රිය සතෙක් දිහා බලනවා වගේ :sorry::sorry:
තව සමහර එවුන් කෝච්චියේ යනකොට මහා කුපාඩි බැලුම් දානවා

ඇද කාලේ කොල්ලෙක්ට හරි අමාරුයි මේ විදියට :sorry::sorry:

:rofl::rofl::rofl:
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    wt the fuck, bf kenek hitiyama boys la give up karanawalu, eki kynawa i want them to steal me away, wtf a whore :lol:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    බලහන්කො මූනේ තියෙන මනුස්සකම සිරියාව
    එකට අද මම කෙල්ලෙක්ගෙ මූණ දිහා බැලුවා
    එකී මන් දිහා බැලුවේ මහා අප්‍රිය සතෙක් දිහා බලනවා වගේ :sorry::sorry:
    තව සමහර එවුන් කෝච්චියේ යනකොට මහා කුපාඩි බැලුම් දානවා

    ඇද කාලේ කොල්ලෙක්ට හරි අමාරුයි මේ විදියට :sorry::sorry:

    ඔව් බන් ලංකාවේ ගොඩක් කෙල්ලෝ හෙන ඉහලින් ඉන්නේ මනුස්සකමට මුණ දිහා බලල හිනා උනත් අහක බලාගන්නව. අනික ලංකාවේ කෙල්ලෙක් එක්ක normal කතා කරන්න බෑ උන් මේ හිතන්නේ යාලුවෙන්න එනවයි කියල:rofl:.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    ඔව් බන් ලංකාවේ ගොඩක් කෙල්ලෝ හෙන ඉහලින් ඉන්නේ මනුස්සකමට මුණ දිහා බලල හිනා උනත් අහක බලාගන්නව. අනික ලංකාවේ කෙල්ලෙක් එක්ක normal කතා කරන්න බෑ උන් මේ හිතන්නේ යාලුවෙන්න එනවයි කියල:rofl:.

    Lankawe unge pada dakapuwama epa wenawa oi. :rofl::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඔව් බන් ලංකාවේ ගොඩක් කෙල්ලෝ හෙන ඉහලින් ඉන්නේ මනුස්සකමට මුණ දිහා බලල හිනා උනත් අහක බලාගන්නව. අනික ලංකාවේ කෙල්ලෙක් එක්ක normal කතා කරන්න බෑ උන් මේ හිතන්නේ යාලුවෙන්න එනවයි කියල:rofl:.

    අම්මපා කියහන්
    අපේ ක්ලස්ස් එකට එන කෙල්ලක් එක්ක මන් කලින් එකී කරපු කොර්ස් අනන් මනං ඇහුවා
    පහුවද ඉදන මෙකි කොන්ඩේ කඩන් ආව කියහන්කෝ ක්ලාස්ස් :confused::confused:
    මට එපා වුණා :sorry::sorry:
    දන් කොන්ඩේ අඹරා අඹරා කතාව :sorry::sorry:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0

    අම්මපා කියහන්
    අපේ ක්ලස්ස් එකට එන කෙල්ලක් එක්ක මන් කලින් එකී කරපු කොර්ස් අනන් මනං ඇහුවා
    පහුවද ඉදන මෙකි කොන්ඩේ කඩන් ආව කියහන්කෝ ක්ලාස්ස් :confused::confused:
    මට එපා වුණා :sorry::sorry:
    දන් කොන්ඩේ අඹරා අඹරා කතාව :sorry::sorry:

    :rofl::P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,198
    20,506
    113
    Panadura

    ඔව් බන් ලංකාවේ ගොඩක් කෙල්ලෝ හෙන ඉහලින් ඉන්නේ මනුස්සකමට මුණ දිහා බලල හිනා උනත් අහක බලාගන්නව. අනික ලංකාවේ කෙල්ලෙක් එක්ක normal කතා කරන්න බෑ උන් මේ හිතන්නේ යාලුවෙන්න එනවයි කියල:rofl:.

    :yes: :sorry: :sorry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,198
    20,506
    113
    Panadura

    අම්මපා කියහන්
    අපේ ක්ලස්ස් එකට එන කෙල්ලක් එක්ක මන් කලින් එකී කරපු කොර්ස් අනන් මනං ඇහුවා
    පහුවද ඉදන මෙකි කොන්ඩේ කඩන් ආව කියහන්කෝ ක්ලාස්ස් :confused::confused:
    මට එපා වුණා :sorry::sorry:
    දන් කොන්ඩේ අඹරා අඹරා කතාව :sorry::sorry:

    තොප්පිගල කොයි හරියෙද
    ඔය කියන ක්ලාස් එක තියෙන්නේ...

    :P :P :P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඔව් බන් ලංකාවේ ගොඩක් කෙල්ලෝ හෙන ඉහලින් ඉන්නේ මනුස්සකමට මුණ දිහා බලල හිනා උනත් අහක බලාගන්නව. අනික ලංකාවේ කෙල්ලෙක් එක්ක normal කතා කරන්න බෑ උන් මේ හිතන්නේ යාලුවෙන්න එනවයි කියල:rofl:.

    :rofl::rofl::rofl::P:yes:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com

    ඔව් බන් ලංකාවේ ගොඩක් කෙල්ලෝ හෙන ඉහලින් ඉන්නේ මනුස්සකමට මුණ දිහා බලල හිනා උනත් අහක බලාගන්නව. අනික ලංකාවේ කෙල්ලෙක් එක්ක normal කතා කරන්න බෑ උන් මේ හිතන්නේ යාලුවෙන්න එනවයි කියල:rofl:.

    ඒකෙත් දෙපැත්තක් තියෙනවා බන්.දැන් කාලේ ඉන්න ගොඩක් කොල්ලෝ බලන්නේ කුපාඩි විදිහට සහ කෙල්ලෙක්ගෙ ලගින් යන ගමන් කුපාඩි කතා කියාගෙන යන්නේ.මම අත්දැකීමෙන් කියන්නේ , මම ගොඩක් ඒ වගේ වැඩ දැකල තියෙනවා සහ අහල තියෙනවා. ඒ වගේ වැඩ නිසා තමයි කෙල්ලෝ කොල්ලන්ව ගණන් ගන්නේ නැත්තේ.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    බලහන්කො මූනේ තියෙන මනුස්සකම සිරියාව
    එකට අද මම කෙල්ලෙක්ගෙ මූණ දිහා බැලුවා
    එකී මන් දිහා බැලුවේ මහා අප්‍රිය සතෙක් දිහා බලනවා වගේ :sorry::sorry:
    තව සමහර එවුන් කෝච්චියේ යනකොට මහා කුපාඩි බැලුම් දානවා

    ඇද කාලේ කොල්ලෙක්ට හරි අමාරුයි මේ විදියට :sorry::sorry:

    එහෙම්ම කියන්නත් එපා බන්
    ලංකාවෙත් ඉන්නවා බන් සිරියාවන්ත කෙල්ලෝ ඔනී තරම්
    හැබැයි ටිකක් අඩුයි
    එත් නැහැ කියන්න බැහැ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,833
    21,070
    113
    thama single kellek gen ahuwa date ekata yanna eki balu ban ayyo salli