One man Vs The Feminist

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උට පිස්සුද හැටිද ඒ :D අන්තිමට male violence ගැන බෝඩ් අල්ලං යන ගෑනියෙක්ගෙන්ම ගුටි කෑවනෙ :D
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මෙහෙ වගේ thamai කගේ හරි පිටපතකට අනුව තමඊ ගුටිකාන්නේ

    හම්බයො ටිකක් කරන යූටියුබ් චැනල් එකක්. ගොඩක් වෙලාවට මුස්ලිම් මිනිස්සුන්ට වෙන අසාධාරනකම් වගේ සංවේදී වීඩියෝස් මුන් කරනවා.තව ෆේක් ෆ්‍රෑන්ක් කරනවා, මේ වගේ පිස්සු කෙලලා වීව්ස් වලින් සල්ලි හොයන එක තමයි කරන්නෙ. ඉතින් ගුටි කෑවෙ සල්ලි වලටයි.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    aru nikan paththakata wela inna bariwa gihin guti kanawa:rofl:

    ඕක නම් හැබැයි ස්ක්‍රිප්ට් එකක්, මොකද ඔය ගහන කෙල්ල උන්ගේ චැනල් එකේ අනෙක් විඩියෝ වලත් ඉන්නවා. :yes: නමුත් උන් පෙන්වන්න හදන දේ හරි. ඇත්ත ලෝකේ බැලුවොත් ගෑණු ප්‍රචණ්ඩත්වයට නැඹුරු වෙනවා වැඩියි පිරිමින්ට වඩා.