පිටරටකට Migrate වෙන එකේ වාසි අවාසි
මචන්,
දැන් ගොඩක් දෙනෙක් බලන්නේ ලංකාවෙන් වෙන රටකට පැන ගන්න. Australia, Japan, Canada, USA, UK වගේ රටවල් වලට ගොඩක් දෙනෙක් migrate වෙනවා. අපිත් එක්ක හිටපු යාලුවෝත් ගොඩක් දෙනෙක් දැන් ඉන්නේ පිටරටවල.
ලංකාවෙන් පිටරටකට Migrate වෙන එක ගැන මොකද හිතන්නේ? වාසි සහ අවාසි...