තැපැල් 90 ක ගාන

Oct 13, 2016
2,675
276
0
බදු අඩු කරපු නිසා තැපැල් 90 ක් වත් ගන්න කියලා බැලුවේ. දැන් බදු අඩුවීමත් එක්ක තැපැල් 90 ක් කීයකට ගන්න පුලුවන්ද?
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලියාපදිංචි තැපෑලෙන් යවනවනං උන්ට පාර්සලේ දීල බර මැනල තමා ගාන කියන්නෙ :yes: ඒ හැර අනික් ක්‍රමේට ලියුම් යවල නෑ :no:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒත් අනූවක් වෙන්නෑ බං මං දන්න එකෙක් දැනට සතියකට විතර කලිං තැපැල් කරන්න කියල පොඩි ලියුම් කවරයක් දුන්න උන් බර බලල හතලිස් ගානයිද කොහෙද ගත්තෙ :yes:
 
Oct 13, 2016
2,675
276
0
ඒත් අනූවක් වෙන්නෑ බං මං දන්න එකෙක් දැනට සතියකට විතර කලිං තැපැල් කරන්න කියල පොඩි ලියුම් කවරයක් දුන්න උන් බර බලල හතලිස් ගානයිද කොහෙද ගත්තෙ :yes:

පඳුරු වේසියේ,

තැපැල් 90 කියන්නේ මෙන්න මේකට.

hqdefault.jpg
 
Oct 13, 2016
2,675
276
0
මේකට මාත් ආසයි බං :love:

ඔව් බන්. ගණන් අඩුවෙනකන් හිටියේ office යන්න bike එකක් ගන්න. brand new ගත්තු තැපැල් නයින්ටියෙන් office එකට ගිහින් බහිද්දී ඉන්දියන් ලඩි ගත්තු ගොඩක් අයට රිදෙයි. :P
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔව් බන්. ගණන් අඩුවෙනකන් හිටියේ office යන්න bike එකක් ගන්න. brand new ගත්තු තැපැල් නයින්ටියෙන් office එකට ගිහින් බහිද්දී ඉන්දියන් ලඩි ගත්තු ගොඩක් අයට රිදෙයි. :P

office යන්න ? :shocked:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;22109994 said:
හුක්කනවා
මාත් සග දාල පුල් පේස් දාල බහිනවා ගැම්මට

තෝ බහිනව නං මං පුට් සයිකලෙන් වත් බහින්නෑ GOT බලපු නැති වේසි :angry: තොපි වගේ උන් එක්ක බයිසිකල් පදින්න ගිහිං හෙනයක්වත් පාත් වුනොත් නිකං ඉන්න ඕනෙ :sorry:
 
roki123

Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ඔව් බන්. ගණන් අඩුවෙනකන් හිටියේ office යන්න bike එකක් ගන්න. brand new ගත්තු තැපැල් නයින්ටියෙන් office එකට ගිහින් බහිද්දී ඉන්දියන් ලඩි ගත්තු ගොඩක් අයට රිදෙයි. :P

    Hukanawa:D
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එක්කෝ ඕනේ නැ උබේ ආතල් කඩන්න දුකයි ..:sorry:

    මගේ හීනේ මට දකින්න ඉඩහරින්න ලං නොවන්න .......:lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    තෝ බහිනව නං මං පුට් සයිකලෙන් වත් බහින්නෑ GOT බලපු නැති වේසි :angry: තොපි වගේ උන් එක්ක බයිසිකල් පදින්න ගිහිං හෙනයක්වත් පාත් වුනොත් නිකං ඉන්න ඕනෙ :sorry:

    :yes: :yes: :yes: :yes:
     
    තෝ බහිනව නං මං පුට් සයිකලෙන් වත් බහින්නෑ GOT බලපු නැති වේසි :angry: තොපි වගේ උන් එක්ක බයිසිකල් පදින්න ගිහිං හෙනයක්වත් පාත් වුනොත් නිකං ඉන්න ඕනෙ :sorry:

    හුක්කනවා
    මක්කයි පුටේ ගොට් කියන්නේ
    ලබාගත්තා ද :lol::rofl: