කෙල්ලව_සෙට්_කරගන්න_advice_එකක්
මේකයි මචන් කෙටියෙන් සිද්දිය. මට කෙල්ලෙක් සෙට් වුනා මගෙ යාළුවෙක් හරහ. set වුනා කිවුවෙ යාළු වුනේ නෑ මුලින් ඉතින් කතා කළා. හැබැයි ඒකියි මායි දෙන්නම දන්නව මේකට තමා කතා කරන්නෙ කියල. ඔන්න දවස් දෙකක් හොදට කතා කළා මචං. ඊට පස්සෙ උදෙත් good morning කියල හොදට දැනන විදිහට...