කෙල්ලව_සෙට්_කරගන්න_advice_එකක්

Highlander_i

Member
Jun 7, 2016
28
10
0
කෙල්ලව_සෙට්_කරගන්න_advice_එකක්

මේකයි මචන් කෙටියෙන් සිද්දිය. මට කෙල්ලෙක් සෙට් වුනා මගෙ යාළුවෙක් හරහ. set වුනා කිවුවෙ යාළු වුනේ නෑ මුලින් ඉතින් කතා කළා. හැබැයි ඒකියි මායි දෙන්නම දන්නව මේකට තමා කතා කරන්නෙ කියල. ඔන්න දවස් දෙකක් හොදට කතා කළා මචං. ඊට පස්සෙ උදෙත් good morning කියල හොදට දැනන විදිහට message එකක් එවල තිබ්බ උදේ පාන්දරම මටත් කලින්. ඊට පස්සෙ මචන් ඒකි වැඩට ගියාට පස්සෙත් මම කතා කළා. ඒකි msg බැලුවට reply ලේ නෑ පස්සෙ වැඩ off වෙලා ගියහම ඒකි අර සෙට් කරල දීපු යාළුවට කියල ඒකි අම්මටයි අයියටයි කිවුවලු එයාල වැඩිය කැමති නෑලු ඒ නිසා සම්බන්දයක් පටන් අරන් වැඩක් නෑනෙ කියල. ඊට පස්සෙ ඒකි මටත් කතා කරල කිවුව ඒ විදිහටම. ඒ වුනාට මමත් අතහැරියෙ නෑ

ඒකි කතා කරන්න එපා කිවුවට මම කතා කරහම reply එවනව. තව අර මගෙ යාළුවට ඒකි යවනව message මගෙ යාළුව screenshot ගහල මට එවනව. ඒවයි තියෙන්නෙත් මම හොදයි ඒත් කරන්න දෙයක් නෑ දැන් වැඩක් නෑනෙ කියල.
ඕක මචං උනේ ගිය සතියෙ. ඔන්න දැන් ඊයෙ මචං ඒකි office ගියහම අර මගෙ යාළුව අහල මොකද්ද ඇත්තටම ප්‍රශ්නෙ අම්මලගෙ case එකක්ද නැත්තන් මගෙ ප්‍රශ්නයක්ද කියල.

ඒ ගමන මේකි කියල අම්මල එච්චරම අවුලක් නෑ. එයයි මට කැමති නැත්තෙ කියල මන් ගැන එහෙම හැගීමක් ඇති වෙන්නෙ නෑලු. ඉතින් බන් දැනගෙනත් දවස් 3යි. එක පාරට කොහොමද බන් කෙල්ලෙක්ට එහෙම හැගීමක් ඇති වෙන්නෙ. මොකද බන් මේකි මීට කලින් වෙන කිසිම කොල්ලෙක් එක්ක යාළු වෙලා නෑ කිවුව එයාට කොල්ලො ගැන හිතිලත් නෑලු ඒක නම් මම විස්වාස කලේ නෑ..

හැබැයි මගෙ යාළුවත් කවුව අම්ම ලඟම අර ලැජ්ජ බයට හැදුන කෙනෙක්ලු කොහෙ ගියත් අම්ම එක්කලු . අනිත් එක එයාම කියනවලු මම හොදයි මාව හම්බවෙන්නෙ නැති එක පාඩුවක් තමා කියල එයාම කියනවලු. කොහොමහරි මගෙ යාළුව එයාව ආයෙ shape කරල ආයෙ පොඩ්ඩක් කතා කරල බලන්න එහෙම එක පාරට කොල්ලෙක්ට කතා කලාට හැගීම් ඇති වෙන්නෙ නෑනෙ අරකයි මෙකයි බයිල ගහල. මමත් ගේම අතහැරියෙ නෑ මම ඊයෙත් කතා කළා එයාට එතකොට කියන්නෙ එයා කැමති නෑ කියල. අකමැති වෙන්න හේතුව ඇහුවහම ඒකටත් කියන්න කැමති නැති එක තමා හේතුව කියල.

ඒක නිසා කතා කරල වැඩක් නෑනෙ අරකයි මේකයි බයිල කියනව. හැබැයි මම කතා කරහම කතා කරනව.
මට හිතෙනව ඇදගෙන ගියොත් සෙට් වෙයි කියල. onna මම උබලට කතාව තේරුන් ගන්නම ඕන නිසා පුළුවන් තරම් උපරිමෙන් මුල ඉදන්ම කිවුව. කතා කරපු විදිහට කෙල්ල හොදයි. අනික මගෙ යාළුව sure. මොන්ටිසෝරි යන කාලෙ ඉදන්ම යාළුව නිසා අවිස්වාස කරන්න දෙයක් නෑ යාළුවගෙ නම්. ගොඩ දාගන්න advice පාරක් දීපං මචංල.
 
  • Like
Reactions: manarrow

shaducool

Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    Love talk noda Friendly Talk ma dagena inna...habai Hopes thiya ganna epa...tika kalayak masa dekak athi hodatama...eta passe wena ekak try karamu nathnam wedding eka plan karamu :)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ඔය කිඹි ගැන හිතන්න එපා බන්.. රෙද්ද... කීයක් හරි හම්බු කර ගන්න විදියක් ගැන හිතපන් ඔය ගතවෙන කාලෙ... එතකොට එන්න ඕන එකී අදාල කාලෙදි හම්බෙයි... එතකන් කිඹි හුරතල් කර කර ඉඳල තොගෙ කාලෙ අපරාදෙ නිකන් නහස්ති වෙනව.. සෙට් වෙන එකෙක් සෙටි වෙයි යකෝ... ඉස්සෙල්ල කීයක් හරි හොඳට හම්බු කර ගන්න මහන්සි වියන්.. රෙද්ද... :angry:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mona magulakda ban,wena ekak hoyapan.kathakaranwanan yaluwek widiyata witarak katakarapan.penala love talk denna giyama kellota feeling enne ne ban.dan uba hithapan uba hariyata danne wath nethi kellek pana dagena love msg ewwoth ubata epa wenne nedda kiyala,.man nan reply karannewath ne.thamatath hithe kuthuhalayak enna one kella gena.self confidence thamai mekata one.ubeth self respect eka pennana one.uba valuable dial ekak kiyala pennana one.eki ubawa allagatte nattan kello 1000k ubawa allanna inna dial ekak wage inna one.etakota tamai kellotath feel wenne.nikan denakota kisima deyak raha ne ban.labaganna one wunama thama raha.uba msg karanawanan yaluwek widiyata msg karapan.uben kellek kamatta ahanawa monawa karannnada hitanna be advise tikak denna wage talk dapan.etakota tamai kello awisenne.ube msg style eka thamai ekita epa wela atte ekai.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මට හිතෙනව ඇදගෙන ගියොත් සෙට් වෙයි කියල

    Yaluwo wage inna balapan

    try karana kale witharai ban athal ekak tynne. Yalu wunama karagaththu gonkam kiyala hithenawa.
     
    Highlander_i

    Member
    Jun 7, 2016
    28
    10
    0
    mona magulakda ban,wena ekak hoyapan.kathakaranwanan yaluwek widiyata witarak katakarapan.penala love talk denna giyama kellota feeling enne ne ban.dan uba hithapan uba hariyata danne wath nethi kellek pana dagena love msg ewwoth ubata epa wenne nedda kiyala,.man nan reply karannewath ne.thamatath hithe kuthuhalayak enna one kella gena.self confidence thamai mekata one.ubeth self respect eka pennana one.uba valuable dial ekak kiyala pennana one.eki ubawa allagatte nattan kello 1000k ubawa allanna inna dial ekak wage inna one.etakota tamai kellotath feel wenne.nikan denakota kisima deyak raha ne ban.labaganna one wunama thama raha.uba msg karanawanan yaluwek widiyata msg karapan.uben kellek kamatta ahanawa monawa karannnada hitanna be advise tikak denna wage talk dapan.etakota tamai kello awisenne.ube msg style eka thamai ekita epa wela atte ekai.

    hari mchan ela balamuko ehenan ehema karala.
     
    Highlander_i

    Member
    Jun 7, 2016
    28
    10
    0
    ඔය කිඹි ගැන හිතන්න එපා බන්.. රෙද්ද... කීයක් හරි හම්බු කර ගන්න විදියක් ගැන හිතපන් ඔය ගතවෙන කාලෙ... එතකොට එන්න ඕන එකී අදාල කාලෙදි හම්බෙයි... එතකන් කිඹි හුරතල් කර කර ඉඳල තොගෙ කාලෙ අපරාදෙ නිකන් නහස්ති වෙනව.. සෙට් වෙන එකෙක් සෙටි වෙයි යකෝ... ඉස්සෙල්ල කීයක් හරි හොඳට හම්බු කර ගන්න මහන්සි වියන්.. රෙද්ද... :angry:

    :yes::cool::cool:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    hari mchan ela balamuko ehenan ehema karala.

    puluwannan yaluwek widiyata nikan freindkly katha karana kohe hari meet wenna daganna,oya ita passe eka parak athin alluwama ehema ubata deegena ei.mul tike penala denna giyoth wede hariyanne ne,kuthu haleth ekka thamai denna one.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මචන් ඒ කෙල්ලට විතරක් නෙමෙයි. ඕන කෙල්ලෙක්ට කොල්ලෙක් දැක්ක ගමන් හැඟීමක් එන්නෙ නැහැ. කෙල්ලෙක්ට ඔය විදියට හැඟීම් එන්න මාස දෙක තුනක්වත් මුනගැහිල කතාකරන්න ඕන.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කිම්බක් හින්ද ගෙම්බෙක් වෙන්න එපා යකෝ

    ඔය ගවුන් කෑලි පස්සේ ඔහොම ගිහින් නොන්ජලෙක් වෙන්න එපා.. එතකොට කොහොමත් එකී කැමති වෙන්නේ නැහැ..

    උඹේ වැඩක් කරගෙන ඉඳපන් උඹේ වෙලාව අවහම උඹට ගැලපෙන ඉරණම කාරි උඹ කොහේ හිටියත් ඇවිල්ල සෙට් වෙනවා බන්
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඔය කිඹි ගැන හිතන්න එපා බන්.. රෙද්ද... කීයක් හරි හම්බු කර ගන්න විදියක් ගැන හිතපන් ඔය ගතවෙන කාලෙ... එතකොට එන්න ඕන එකී අදාල කාලෙදි හම්බෙයි... එතකන් කිඹි හුරතල් කර කර ඉඳල තොගෙ කාලෙ අපරාදෙ නිකන් නහස්ති වෙනව.. සෙට් වෙන එකෙක් සෙටි වෙයි යකෝ... ඉස්සෙල්ල කීයක් හරි හොඳට හම්බු කර ගන්න මහන්සි වියන්.. රෙද්ද... :angry:

    patta talk eka ban..oka terum gannakota pahu vela godak ban:sorry::sorry::sorry:
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    උඹ ගැන ඒකිට තේරුම් කරන්නෙ යන්නෙ නැතුව මුලින් ඒකිව තේරුම් ගන්න බලපං.පස්සෙ සෙට් වුනාම ආදරෙන් උඹට ඕන විදියට හදාගනිං එයාව.ජෝක් දාපං, ඒකි ආස ඒවා ගැන දැන ගනිං,මෝඩ කතා පිස්සු කතා කියල බලපං (හැබැයි බොළදයි කියලා පෙන්නන්න යන්න එපා)

    උඹට බැරි වෙන එකක් නෑ ඒකිව සෙට් කරගන්න.:yes::yes:
    all the best :love::love::love:
     
    Last edited: