Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
T
බැරි වෙලාවත් කනාවට වගේ හෙට බන්ගලියන්ට අපේ උන් ගැහුවොත්
අපේ මෝඩ fan base එක පොඩි පොඩි රටවල් ටිකක් අල්ලන් අමාරුවෙන් හෙන ගේමක් දිලා දිනා ගත්තම චූන් වෙනවා.. එකනේ එකපිට 11ක් දින්නා ගගා ලොන්ත දසුන්ව කරේ තියන් ගියේ.. හරිහමන් රටක් සෙට් වෙච්ච ගමන් කරේ තියන් උඩ උඩ දාදා ගහන්නේ... බෝලයක් අල්ල ගන්න පුලුවන් ද..catch කීයක් පතබෑවද..මේ පාර වැඩිම catch drop කරලා...
Thari87
Post #4
Nov 5, 2023
Forum:
ElaKiri Talk!
T
අනිත් පෝන් මොන සෙල්ලම් දැම්මත ඇපල් තරම් ෆිලින් එකක් එන්නේ නෑ බන්
හොඳ feeling ගන්න නම් VR box එකක් අරන් වැලක් බලපන්...
Thari87
Post #27
Oct 29, 2023
Forum:
ElaKiri Talk!
T
නංගිගෙ නඩුව
සුජීව ප්‍රසන්නආරච්චි ද දන්නැ මේ අනුරාධ නමින් ඉන්නේ...
Thari87
Post #7
Oct 27, 2023
Forum:
ElaKiri Talk!
T
One galle face adanawa
ඕන එකක් පටන් ගත්ත අලුත යනවා තමා..ඊට පස්සේ ඒවා ඉවරයි..
Thari87
Post #24
Oct 26, 2023
Forum:
ElaKiri Talk!
T
i phone
මං රටින් ගෙන්න ගන්න පුලුවන් කම තිබිලත් මෙහෙන් ම ගන්නේ warranty claim කරන්න උනොත් කියලා.. සමහර විට අපේ එවුන්ට දිගට හරහට එන green line, display issue එහෙම refurbished ඒවා හින්දද දන්නෙත් නැ..
Thari87
Post #17
Oct 25, 2023
Forum:
ElaKiri Help
T
i phone
මං හිතන්නේ අඩුම Price යන්නේ ඇමරිකා වල apple store වල ද කොහේද....
Thari87
Post #14
Oct 25, 2023
Forum:
ElaKiri Help
T
The Exorcist: Believer (2023) - (Horror) - RELEASED!
අඩෝ බලන්න ගියාද මං friday යන්න හිතන් ඉන්නේ.. සුපිරි ද කියපල්ලා...
Thari87
Post #5
Oct 24, 2023
Forum:
Movies TV and Radio
T
Speaker එකක් ගන්න ඕනි
මං ගාව තියෙනවා sony MHC V43D එකයි JBL Party Box Ultimate එකයි.. JBL එක නම් හම්බුන එකක් රට ඉඳන් එද්දි ගෙනල්ලා.. sony එක නම් ඒ දවස් වල ගත්තේ 80 ගාණකට ද කොහේද singer එකෙන්.. ගේ ඇතුලේ වගේ නම් sony එකේ sound හොඳයි outdoor එකට නම් JBL එක හොඳයි.. lighting ගත්තොත් sony එකේ lighting නම් සුපිරියට වදිනවා...
Thari87
Post #11
Oct 24, 2023
Forum:
ElaKiri Talk!
T
එන්න අපි ඉරානය දෙස බලමු
සෞදියට තියෙන්නේ මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍ර යෝජනය අරන් ඉරාණේට ගහන්න සප් එක දෙන එක..
Thari87
Post #22
Oct 23, 2023
Forum:
News and Updates
T
පල්ස්තීනියට donate කරමු !
පලසතිනේ කියන්නේ අඩු කුලේ මුස්ලිම් එවුන් ඉන්න රටක් ඕකුන්ට මොකට ද ආධාර දෙන්නේ..
Thari87
Post #18
Oct 22, 2023
Forum:
ElaKiri Talk!
T
Havelock city mall
nxt yr බන් film hall එක එන්නෙත්.. එකටත් යන්න බලාගෙනම යනවා...
Thari87
Post #3
Oct 22, 2023
Forum:
News and Updates
T
චිනය ලෝක යුද්ධයකට සැරසේ. යුද නවුකා 6ක් යවයි. 🔴BREAKING
නැව යුව්වේ වැඩබැරි පුටින් සනසන්න.. ගහන්න නම් බලාපොරොත්තුවක් නැ උන්ගේ..
Thari87
Post #47
Oct 22, 2023
Forum:
News and Updates
T
ඊශ්‍රායලය ගාසා තිරයට ඇතුලුවේ. හිස්බුල්ලා ආවොත් අපි ගහනවා ඇමරිකාව නිව්දෙනය කරයි. 🔴 BREAKING
තාම ගාසා තීරයට ඇතුළු උනේ නැ මං හිතන්නේ.. අද රෑ යුධ කැබිනට් රැස්වීමෙන් පස්සේ තීරණය කරයි.. හිස් බොල්ලෝන්ට නම් කෙලින්න ඕනේ.. නැති බංග වෙලා යන්න.. ඕකුන්ගේ මන්ත්‍රීවරු ඉන්න ඉරානේටත් කෙලින්න ඕනේ හැදි ගැවිලා යන්න.. ඕකුන් වැඩිපුර රඟන්නේ ඉරානේ පාර් ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු කීපදෙනා නිසා..
Thari87
Post #8
Oct 22, 2023
Forum:
News and Updates
T
ඇමෙරිකානු හමුදා කඳවුරකට මීක් හඬක් නගමින් ඩ්‍රෝනයක් පහර දෙයි
ගැහුවොත් ආයි ඉතින් රිදෙන්න ම ගහන්න ඕන... දැන් ඉතින් පටන් ගන්න තියෙන්නේ නිකන් මොකට ද කොනකපාල උන්ට සෙකන්ඩ් වෙන්නේ වීර අභිත පුත්තු..
Thari87
Post #11
Oct 20, 2023
Forum:
ElaKiri Talk!
T
සවුදි රජා හමාස්ට දොස් පවරයි! තෙල් බයියො අනාතයි
සෞදිය ෂේප් එකේ ඉන්නවා... දැන් උන්ගේ වෙනස් පිළිවෙතකින් යන්නේ බටහිරට ලැදි ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ..
Thari87
Post #8
Oct 20, 2023
Forum:
ElaKiri Talk!
T
🔴 BREAKING 🚨 ඉරානය දිගු දුර මිසයිල සුදානම් කෙරේ! චීන Beidou පද්ධතිය ක්‍රියාත්මක කර සටනට සුදානම් වෙයි!
ඔච්චර තටබන්නේ ගහන්න කියපන්කෝ ඉතින් ඉරාන කාරයාට.. කොහොම කිව්වත් චීනේ මේ යුද්ධේට අත තියන්නැ.. කයිවාරු ගහගහා අනිත් තම්බි ටික අවුස්සනවා මිසක් ඉරාන කාරයා වෙන මුුකුත් කරන්නැ
Thari87
Post #61
Oct 20, 2023
Forum:
News
T
ඊශ්‍රායලය පලස්තීන රොහලකට ගහයි 500 මරුට.ජනයා විදි බසි. බයිඩන් හමුව නවතයි. 🔴 BREAKING
කොනකපාල තම්බි හැතිකරේට දැන් කාපු කෑම වතුර වගේ බඩ යනවා ඇත්තේ... නිකන් පාඩුවේ ඉන්න කොට කෙලලා දැන් වැලපෙනවා.. ඊශ්‍රායලයෙන් කිව්වනේ මැරුනේ අපේ ළමයි වෙන කාගේවත් ළමයි නෙමේයි.. ගහන එක දරුණුම විදිහට ගහන්න ඕනේ කියලා.. මේ වෙනකොට හමාස් නායකයගේ පරම්පරාව ම මැරිලාලු අරුන් ගහලා... 14ක් පවුලේ..
Thari87
Post #159
Oct 18, 2023
Forum:
News and Updates
T
Breaking news - Anna අරුන් ගහන්න එපා කියලා අඬනවා.
ඒ මෝඩ කොනකපාලලා හිතන්න ඇත්තේ ප්‍රාණ ඇපකාරයෝ අල්ලගෙන හිටිය නිසා කතා බහ කරලා විසඳගන්න එයි කියලා.. නෙලපු නෙලිල්ට ඇඩෙන්න ඇති.. පලස්තිනේ නායකයත් අඩ අඩ කතා කලේ හමාස් කාරයන්ගේ වැරදි වලට අපිට ගහන්න එපා මේ දවස් කිපයට ම මිලියන ගාණක් සරණාගත උනා කියලා.. ගොඩක් දුරට දැන් සාම සාකච්ඡාවකට යයි... වතුර එහෙමත් දැන්...
Thari87
Post #8
Oct 16, 2023
Forum:
ElaKiri Talk!
T
කවුද මේ හිස්බුල්ලා..?
අවි ආයුධ බිස්නස් එක තරම් හොඳ බිස්නස් එකක් කොහේද.. අනික ඉරාන වගේ රටවල් උදව් කරනවා ඕකුන්ට..
Thari87
Post #9
Oct 16, 2023
Forum:
ElaKiri Talk!
T
ඇයි මේ ලංකාවෙ තම්බින්ට රිදිලා
උන් නම් අග හිඟ නිසා ඒ කැකුමට කියන්න පුලුවන්.. වහල් කමේ කොඳු නවන් ඉන්න මෝඩ සිංහල පැටවුත් ඉන්නවනේ පලස්තිනේ වෙනුවෙන් අඩන
Thari87
Post #45
Oct 15, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom