1. T

    ම්ම්ම්ම්ම්ම්....

    පව් බන්...මේ පෝය දවසේ ඒ වගේ කෙල්ලෙක්ට වැරැද්ද තේරුම් කරලා දිලා වරදින් මුදව ගන්න තිබ්බා නම්...
  2. T

    ලබන අවුරද්දේ ඉඳන් Tax...

    අපේ ගොබිලෝ කොයි දේට මොලේ කල්පනා කරත් ඡන්දේ දෙන්නේ නම් අමු මැටි හරක් විදිහට.. ඉතින් මේ පාර වෙනසක් වෙයි කියලා කොහොමවත් විශ්වාසයක් නැ.. අනික ඇමති යාලුවෝ..ඇමතිවරු උන් බදු වලින් නිදහස්නේ...මුකුත් ම කර ගන්න බැරි සාධාරණ උන් ටික විතරයි බදු ගෙවන්නේ... ඇමතිලගෙන් උන්ගේ යාලුවන් ගත්ත ණයවත් ගෙවනවද බන්..
  3. T

    ඊයේත් දෙන්නෙක් මරලා. විසදුමක් නැද්ද, ඕනකමක් නැද්ද?

    පාලකයන්ට ඉන්නේ ගොබ්බයෝ උන් දන්නැ කරන්නේ මොකද්ද කියලවත්.. වයසක සීයලාට තීරණයක් ගන්න පුලුවන් ද බන්
  4. T

    ඇදුම් නැතුව ගිය සුද්දිට පාඩමක් ඉගැන්නූ ගමේ අපූරු තරුණයින්

    ෂුවර් එකට ම හද්ද ගොඩේ එවුන් සෙට් එකක්.. දකුණ කියන්නේ සුද්දෝ නැති පැත්තක් නෙමේයිනේ... රෑට පාරේ ගියත් උන් බයික් වල යන්නෙත් එහෙම..
  5. T

    ලබන අවුරද්දේ ඉඳන් Tax...

    හැම ඒකාම කියන්නේ ඔය කතාවනේ බන්... hospital එකක හරියට බේත් තියෙනවද? ලෙඩ්ඩුන්ට ඕන පහසුකම් තියෙනවද... ප්‍රධාන නගර කිපයක hospital හොඳ මට්ටමක තිබුණත් දුර පළාත් වල කිසිම පහසුකමක් නැ...සමහර තැන් වැස්සට තෙමෙනවා... school වලත් තත්ත්වේ ඕකනේ..ප්‍රධාන නගර වල school හොදයි..ඒවත් යමක් කමක් කරන්න පුලුවන් උන්ගේ...
  6. T

    සුබ ආරංචියක් අත ළඟ 👻

    ආරංචි උනාද?
  7. T

    ලබන අවුරද්දේ ඉඳන් Tax...

    මොන හුයන්නට බන් අපි හම්බ කරලා අර කාලකන්නි 225ට උන්ගේ ගෑණූන්ට, හොර ගැණුන්ට ඔක්කොටම කන්න බොන්න දෙන්නේ.. ඔය මඟුලේ tax වලින් අපිට කිසිම ප්‍රතිලාභයක් නැනේ... උදේ ඉඳන් නැහිගෙන හම්බ කරාම ලොන්තයෝ ටික එක එක නමින් අපෙන් සල්ලි අදිනවා..
  8. T

    නර්ස් කෙනෙකුට ගහන්න

    night duty ඉන්න වේලාවක ඇදපන්... ඇදලා හිතේ හැටියට ගහලා හිතේ තරහා, කේන්ති ශුක්‍රාණු වලට convert කරලා විදපන් ඇඟපුරා..
  9. T

    පොලිසියෙන් බොරුවට නඩු දානවා කියන්නේ ඇත්තද?

    එකෙක් දෙන්නෙක් අරන් ගියාට දවස ගානේ 10, 15 නම් අරගෙන යන්නේ නැතුව ඇති... නිකරුනේ නඩු දැම්මා වගේ නෙමේයි විනය කේස් එකක් ආවොත් පඩි වැඩි වීම් තියා පෙන්ෂන් එකවත් අරගන්න බෑ.. බේර ගන්න අනේ මං කිව්වේ කියලා ලොක්කා එන්නෙත් නැ.. නිකන් පෙර වැරදි තියෙන එවුන් කුදලන් යනවා ඇති... එක්කෝ පොඩි වයසක වීල් එකක් තියන්...
  10. T

    Telegram Channels for Indian Wala

    වම් අතින් අකුර අකුර typ කරන්න ගියාමත් එපා වෙනවා..
  11. T

    බයගුල්ලෝ බලන්න එපා

    දැන් ඒක update වෙන්නෙත් නැති තරම්... හොල්මන් සීන් දාපු ඔක්කොම එවුන්ට යක්කු ගහලද කොහේද..
  12. T

    බයගුල්ලෝ බලන්න එපා

    මේකේ ඉස්සර හිටියා රොබට් කියලා කට්ටඩියෙක්... ඌ නුලක් open කරලා තිබ්බා holman සීන් ගැන.. බුවා කරන්න ගිය ගුරුකමක් වැරදිලා ද කොහේද නුල විතරයි දාපු ඒකා මිසින් උනා..එකෙත් තිබ්බා මරු කතා ටිකක්...
  13. T

    අලියා මරල හොඬ සහ කණක් කපාල

    පාරවල් වල හැප්පිලා කැලි ගැලවිලා මැරෙන්නේ ඔය වගේ කාලකන්නි තමා.. අපෙත් ප්‍රාර් ථනාව ඔය වගේ සක්කලි වැඩ කරන එවුන් ඒ විදිහට ම මැරිලා යන්න කියලා..
  14. T

    ලංකාවටම 5G

    col area cover කරන්න අඩියෙන් අඩිය tower ගහන්න වෙයි.. signal අඩුයි සැහෙන්න... col තියෙන building වල හැටියට හතර පැත්තේම tower ගහන්න වෙයි..
  15. T

    Questions මිස් බියුටි සීන් එකෙන් අපට ගත හැකි ආදර්ශ

    වැඩක් නැ බන් තිරිසන්නු වගේ.. තොපි වගේ පවුකාරයෝ නිසා තමා මේ හේදිලා යන්න වහින්නේත්
  16. T

    ශම්මි සිල්වාට අභියෝගයක්.. ක්‍රිකට්ලෝලීන් සටනට සැරසෙයි

    like a dog වගේ road එකක් road එකක් ගානේ hit by hit ඇදගෙන යන්න ඕන... අපේ ගොං වහල්ලුනට කොහේවත් ඉන්න හිච්චි රටක් එක්ක tournament එකක් දිලා ඒක ලොක්කෝ වගේ ගහපු ගමන් ඔක්කොම අමතකයි...
  17. T

    Miss Beauty ඔයා පට්ට....

    අපේ සියත් පානදුරේ, අපේ තාත්තත් පානදුරේ, මාත් පානදුරේ... අදුරන කෙල්ලෙක් ද බලන්න link එක එවපන්... මොනා හරි උදව්වක්වත් ඕන උනොත් එකීට එක ගමේ මිනිස්සුනේ බන්..
  18. T

    මැතිව්ස් ගුගුලයි. SLC to declare war on Bangladesh

    මේ වේලාවේ අපේ ගැම්ම පෙන්නන්න හාමුට තියෙන්නේ යුධ කැබිනට් එකක් රැස් කරලා බංගලියන්ට විරුද්ධව යුධමය මෙහෙයුමක් කරලා බංගලියන්ව යටත් කර ගන්න ඒක..
  19. T

    Iphone 15 pro ganna hoda place ekak suggestions PLZ

    කලින් phone වල display case එකත් එක්ක warranty එකක් තියෙන තැනකින් ගන්න එක හොඳයි බන්... apple asia, Idealz උන්ගේ ගාණ අඩුයි.. හැබැයි apple care 1 year විතරයි. genxt warranty එක්ක ගන්නවා නම් ගාණ ටිකක් වැඩි වෙනවා..

    No contents