මම අද ඉඳන් එලකිරි එන්නෙ නැහැ
අද ඉඳන් වලි දා ගන්න හිනා වෙන්න උඹලට එකෙක් නැහැ! මම අද ඉඳන් කවදාවත් එලකිරි එන්නෙ නැහැ. මම මට ලැබුන සල්ලි වලින් ලංකාවෙ බිස්නස් එකක් පටන් ගන්නවා. සමහර විට ඇත්ත ජීවිතේ උඹලා මාව දකීවි. අන්න එදාට මට රෙප් මදි කියලා නම් උඹලා කියන එකක් නැහැ. මගේ සියලුම එකවුන්ට් වල රෙප්...